පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා
ජලජ ශාඛ වගාකරුවන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් පවත්වන “විසිතුරු මත්ස්‍ය,අධ්‍යාපන
ප්‍රදර්ශනය” පසුගිය 22 වැනිදා
නාත්තන්ඩිය නගර ශාලාවේදී ආරම්භ විය. ලබන 25 දක්වා දක්වා මෙම ප්‍රදර්ශණය පැවැත්වේ.ප්‍රදර්ශණයේ
ආරම්භක අවස්ථාවට එක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත
පෙරේරා,වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා,
වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන
පියසිරි රාමනායක,ට්‍රෙවින් ප්‍රනාන්දු සහ පාසල් දරුවන් ප්‍රදර්ශණය නරඹන
ආකාරය ඡායාරූප වලින් දැක්වේ.වයඹ පළාත් ධීවර අමාත්‍යාංශය සහ ජාතික ජල ජීවී වගා
සංවර්ධන අධිකාරීය මෙම ප්‍රදර්ශණය සදහා සහයෝගය ලබා දී ඇත.
ජූඩ් සමන්ත