ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, October 16, 2015

ඇත්ත වශයෙන්ම තන්තෝසයි පොලිස්පතිතුමා...!!!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාලා කියන්නෙ, ජනතාව තොරතුරු ඉල්ලනවලු. ඒක නිසා දිවා රෑ නොබලා දැන්

ජනතාවට අපරාධ පිළිබඳ තොරතුරු දෙන්න වෙලාලු.
පොලීසිය දියුණු වෙච්ච ඉක්මන...!
ඉස්සර අපරාධයක් වුණාම ජනතාව ගෙන් තොරතුරු ඉල්ලනවා, අච්චර දෙන්නං, මෙච්චර දෙන්නං, දන්න තොරතුරක් කියන්න කියලා.
දැන් එහෙමයැ...?
රෑ 12ට අපරාධයක් වුණොත්, උදේ 5.00ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සේරම‍ තොරතුරු දෙනවා, නිකං බලන් උන්නා වගේ‍. අපරාධකාරයා ගේ අම්මා ගැන ඉඳලා කියනවා. අපරාධකාරයා දන්නෙ නැති දේවල් පවා කියනවා.

පුදුම පොලීසියක්.
ඉස්සර තිබුණා අමාත්‍යාංශයක්, ප්‍රතිපත්ති සැලසුම් කියලා. ඕකට ඉංග්‍රීසියෙන් කිව්වෙ policy planing කියලා. ඔය පොලිසි ප්ලෑනින් අමාත්‍යාංශයේ වැඩ කරපු ගොයියලා, හෙල්මට් නැතුව, ලැයිසන් නැතුව අහුවුණාම ...
'පොලීසි ප්ලෑනින් එකේ වැඩ කරන්නෙ' කියලා අර 'ලි' අකුර ටිකක් ඇදලා 'ලී' කරලා කියනවා.
අනේ අර පොලිස්කාරයා, සැලියුට් එකක් ගහලා, අර යක‍ාට යන්න දෙනවා.
ඉස්සර පොලීසියේ හිටියේ එහෙව් මැට්ටෝ!
ඇත්ත වශයෙන්ම තන්තෝසයි පොලිස්පතිතුමා!
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.