ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, October 6, 2015

පචෝරිසා සුමනදාස නැවත කට ඇරලා ....!!!

මහින්ද හිටියා නම් අපි බලයත් කරදරයක වැටෙනවා.. ‘මෛත‍්‍රී-රනිල්’ගේ වාසනාව නිසා අපි බේරුනා.. ලංකාවෙ යන්නේ ලෝකයේම ආශ්චර්ය වෙන්නයි..අද වන තුරුත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස හිටියේ නම් ජිනීවා හිදී අපේ රට බලවත් කරදරය රැසක වැටෙන බව පච ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි.

ස්වර්ණවාහිනියේ ඇත්තද කියන්නේ වැඩසටහන හා එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ගේ වාසනා ගුණය නිසා එම බලවත් කරදරවලින් මිදුනු බවද ඔහු කියා සිටියේය.ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගෙනයන්ට නොහැකි වූ මහින්ද මහතා අසාර්ථක නායකයෙකු බවත්, මෛත‍්‍රී-රනිල් සුසංයෝගයෙන් ශ‍්‍රී ලංකාව ආසියාවේ පමණක් නොව ලෝකයේම ආශ්චර්යමත්ත් රාජ්‍ය වන දිනයට වැඩි ඈතක් නැතැයිද ඔහු පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.