එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද
විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමෙන් පසුව දිගින් දිගටම අප අනාවරණය
කල පරිදිම මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟතාව පළකර ඇති බව අප
ඉතාමත් විශ්වාසයෙන් යුතුව අනාවරණය කර සිටිමු.(රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA)
අමෙරිකාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින්
තොරව ඒකමතිකව සම්මත වීම තුළින් දේශීය යාන්ත්රණයකට ඉඩ ලැබුණු බවට ආණ්ඩුව
කරන ප්‍රකාශ අසත්‍ය බවත් මෙම යාන්ත්‍රණය පැහැදිලිවම විදේශීය වුවමනාවන් මත
සැලසුම් කරන ලද්දක් බවත් ජගත් සංවිධානයේ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන්
ඉදිරිපත් කළ වාර්තාවෙන් එය මනාව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී
විමල් වීරවංශ ද අනාවරණය කර සිටියා.
මේ අතර දේශීය පරීක්ෂණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ
ක්‍රියාවලියකින් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන්
කර තිබේ.ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා
පවසා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය වන පරිදි විදේශීය වුවමනාවන් මත
සැලසුම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට බෙදුම්වාදීන්ට අවශ්‍ය
අකාරයට නටවන දවස වැඩි ඇතක නොවේ.
රටක් පාවාදුන් රජෙක් නොව බල්ලෙක්වත් පිලිගන්නට සුදානම් නැති බව අද රට
හමුවේ අනාවරණය වුනා.ජනාධිපතිවරණයට තරග කරන සමයේ මෛත්‍රීපාල සිරිසේනට බුකි
කරුවෙකු වු ජනවරමක් නැති කුජිත තිලංග සුමතිපාල සහ කුණුහරූප දිසානායක අද
වෙනකොට මෛත්‍රීගේ හොඳම බත් බැලයන් බව ප්‍රදර්ශණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මේ
රටත් රණවීරුවනුත් පාවාදුන් බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන ලංකාවට පැමිණන
අවස්ථාවේ එම පාවාදිම් ජනතාවගෙන් වසන් කිරිම සදහා මෛත්‍රී විරයෙකු බව
පෙන්විමට රටපුරා පාරවල් පෝස්ටර් වලින් පුරවා,රාජ්‍ය මාධ්‍ය කිසිදු
හිරිකිතකින් තොරව භාවිතා කරමින් මෛත්‍රී උත්සහ ගත් බව දැන් නොරහසකි.
අප ස්තූතිය නිව්ස්වෙබ් ටුඩේ වෙතට
Friday, October 2, 2015
ජනතාව ලස්සණට ඇන්දවූ සිරා...!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
October 02, 2015
Labels: lankanews, mahinda;meithree, meithree, meithreepala sirisena, unp corruptions, yahapalanaya
ජනතාව ලස්සණට ඇන්දවූ සිරා...!!
2015-10-02T22:00:00+02:00
LANKANEWS ORAGANIZATION
lankanews|mahinda;meithree|meithree|meithreepala sirisena|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
