ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 2, 2015

ජනතාව ලස්සණට ඇන්දවූ සිරා...!!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමෙන් පසුව දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟතාව පළකර ඇති බව අප ඉතාමත් විශ්වාසයෙන් යුතුව අනාවරණය කර සිටිමු.(රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA)
අමෙරිකාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වීම තුළින් දේශීය යාන්ත්‍රණයකට ඉඩ ලැබුණු බවට ආණ්ඩුව කරන ප්‍රකාශ අසත්‍ය බවත් මෙම යාන්ත්‍රණය පැහැදිලිවම විදේශීය වුවමනාවන් මත සැලසුම් කරන ලද්දක් බවත් ජගත් සංවිධානයේ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ඉදිරිපත් කළ වාර්තාවෙන් එය මනාව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද අනාවරණය කර සිටියා.

මේ අතර දේශීය පරීක්ෂණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණ ක්‍රියාවලියකින් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිවරයා පවසා තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයට අවශ්‍ය වන පරිදි  විදේශීය වුවමනාවන් මත සැලසුම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා රට බෙදුම්වාදීන්ට අවශ්‍ය අකාරයට නටවන දවස වැඩි ඇතක නොවේ.
රටක් පාවාදුන් රජෙක් නොව බල්ලෙක්වත් පිලිගන්නට සුදානම් නැති බව අද රට හමුවේ අනාවරණය වුනා.ජනාධිපතිවරණයට තරග කරන සමයේ මෛත්‍රීපාල සිරිසේනට බුකි කරුවෙකු වු ජනවරමක් නැති කුජිත තිලංග සුමතිපාල සහ කුණුහරූප දිසානායක අද වෙනකොට මෛත්‍රීගේ හොඳම බත් බැලයන් බව ප්‍රදර්ශණය කරමින් ජාත්‍යන්තරය හමුවේ මේ රටත් රණවීරුවනුත් පාවාදුන් බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන ලංකාවට පැමිණන අවස්ථාවේ එම පාවාදිම් ජනතාවගෙන් වසන් කිරිම සදහා මෛත්‍රී විරයෙකු බව පෙන්විමට රටපුරා පාරවල් පෝස්ටර් වලින් පුරවා,රාජ්‍ය මාධ්‍ය කිසිදු හිරිකිතකින් තොරව භාවිතා කරමින් මෛත්‍රී උත්සහ ගත් බව දැන් නොරහසකි.
 අප ස්තූතිය නිව්ස්වෙබ් ටුඩේ වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.