ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 30, 2015

ඇඩෙලා බාලසිංහම්ටත් යුද අපරාධ චෝදනා

මෙරට ස්‌ථාපිත කිරීමට යෝජිත යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයෙන් කොටි න්‍යායාචාර්ය බාලසිංහම්ගේ බිරිය වූ ඇඩෙලා බාලසිංහම්ටද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌ තීරණය කර ඇත.
"අපි ඇඩෙලාට එරෙහිව ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට පැමිණිලි කළත් ඔවුන් ඇය සිදුකළ යුද අපරාධ වසන් කළා." යයි එම විදෙස්‌ගත කණ්‌ඩායම කියති.

දැරියන් යුද සේවයට යොදා ගනිමින් ඔවුන්ගේ ගෙලේ සයිනයිඩ් කරල් එල්ලීම ඇතුළු චෝදනා 10 ක්‌ ඇයට එරෙහිව දේශීය යාන්ත්‍රණයට ඉදිරිපත් කරන බව ඔවුහු පැවසූහ.

ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබා දී ඇත.

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.