ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, October 24, 2015

රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී...!!!

ජනාධිපති පරිසර අමාත්යංශය යටතේ වැලි ජාවාරමට අපමණ අගයක් -  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ

පරිසර අමාත්‍යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා.මෙයින් ප‍්‍රධානම වැලි ගොඩදැමීම පොලොන්නරුව, කදුරුවෙල, මනම්පිටිය ආශිතව සිදුවන අතර එය සම්පුර්ණයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේනගේ දේශපාලන අධාරකරුවන් විසින් මෙහෙයවනු ලබයි.මින් පෙර අප වෙබ් අඩවියෙන් වත්මන් ඇමැති කට්ටෙකු වන හරින් ප්‍රනාන්දු ද වැලි ගොඩ දැමීමට අවසර පත් ස්වකීය අත්සනින්ම ලබාදී ඇති අයුරු හෙළිකළා මතක ඇති. රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී. වීඩියෝ...
අනියම් ඇසුරක් හේතුවේන් පොරෝ පහරක් කා මියගිය මෛත‍්‍රිපාල සිරිසේනගේ සහෝදරයකු මින් පෙර පවත්වාගෙන ගිය වැලි ගොඩ දැමීමේ ඒකාධිකාරිය දැන් මෛත‍්‍රිපාල ජනාධිපතිට හිතවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනු විසින් බෙදාගෙන යහපාලනය යටතේ අපමණ අගයක් ලබාදී ඇති බව ඔබට පහත විඩියෝවෙන් දැකගත හැකිය. දිනකට මෙවන් වැලි ලොරි දහස් ගණනක් පොලොන්නරුව සිට ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලට වැලි ප‍්‍රවාහනය කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.