ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 28, 2015

දහම් හා රන්ජන් අතර ගැටුමක්-පුතා සල්ලාල කමින් මුදවන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමයි....!!!

භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්-පුතා සල්ලාල කමින් මුදවන්න ජාතික ආරක්ෂාව අනතුරේ දමයි...!!!

භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්,ජාතික ආරක්ෂාවම අනතුරේ දමමින් බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මන්දිරයේ භූගත බංකරය පිළිබඳව හදිසියේ හෙළිකිරිම සදහා කටයුතු කර ඇත්තේ තමන්ගේ සල්ලාල පුත්‍රයා අන දහම් සිරිසේන ලගදිම ජනාධිපති තාත්තාගේ මුහුණේ දැලි ගාන දිනය අතලග නිසා බව ජනාධිපති දෙදරාගිය මාධ්‍ය එකකය අනාවරණය කර තිබේ.

භූගත බංකරයේ කැරෝකේ පාටි දැමු දහම් හා රන්ජන් අතර ගැටුමක්,

ජනාධිපති මන්දිරයේ භූගත බංකරයේ 2015-10-12 දින කැරෝකේ ප්‍රසංගයක් පවත්වා ඇති අතර එම ප්‍රසංගය දහම් සිරිසේන හා සිරිසේන ජනාධිපති වරයාගේ බැණා විසින් සංවිධානය කොට ඇත,, රන්ජන් රාමනායක පවා මෙම ප්‍රසංගයට සහභාගී වී ඇති අතර දහම් සිරිසේන අධික ලෙස බිමත්ව නර්තනයේ යෙදෙන විට සුරූපී නිළියකගේ පහස සොයා යාම නිසා ඇතිවූ ගැටුමක් නිසා රන්ජන් රාමනායක දහම් සිරිසේනට පහර දී තිබේ.
“මහින්දගේ පුතාලත් එක්ක හැප්පිච්ච මට උබ මොන කබ්බෙක්ද” යනුවෙන්  විමසා ඇති රන්ජන් ආරක්ෂකයන්ගේ මැදිහත් වීමෙන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.ඉන්පසු දහම් සිරිසේන රන්ජන් රාමනායක සොයා ගොස් මරණ තර්ජනය කොට දින දෙකක් ඉක්ම යාමට පෙර මරා දමන බවත් භූගත බංකරයට දමා ගිනි තබන බවටත් තර්ජනය කොට තිබේ.
සිරිසේන ජනාධිපති සිරිසේන මැදිහත් වී එම ගැටුම සමතයකට පත් කොට ඇති අතර කරන මගුලක් තනියම කරගන්න ලෙස දහම්ට අවවාද කොට ප්‍රශ්ණය සමථයකට පත්කර තිබේ.
පසුව තමන්ගේ පුත්‍රයාගේ සල්ලාල කම් නතර කිරිමේ අරමුණින් මෙම භූගත නිවස පිළිබඳව ජනාධිපතිවරයා විසින්ම මාධ්‍යයට අනාවරණය කර ඇත්තේ.
 අපගේ ස්තූතිය ලංකානිව්ස් වෙබ් ටුඩේ...වෙතට

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.