ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

බුදු පිළිමත් විනාශ කරන්න පටන් අරගෙන හිටං...!!!

 අරණායක අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වැඩ සිටින ප‍්‍රාකාරයට ප‍්‍රහාරයක්
අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප‍්‍රාකාරයට  08  රාත‍්‍රියේ  ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද  විනාශ කර තිබේ.අරණායක මාවනැල්ල ප‍්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප‍්‍රාකාරය වටා ඇති, අටවිසි ප‍්‍රතිමාවන්  වසර 10කට පමණ පෙර  තැන්පත්කර ඇත.

නගරවාසින් මෙන්ම බොහෝ පිටස්තර පිරිස් දිනපතා මෙහි වන්දනාමාන කටයුතු කරයි. අශිර්වාදපතා  එහි ඇති පිංකැටයට පඩුරු දැමීමද  නිරන්තරයෙන් සිදු වේ.බුද්ධ ප‍්‍රතිමා වහන්සේට සහ බුදු කුටිවලට හානි කිරීම පිළිබඳ  අරණායක පොලිසිය විමර්ශන පවත්වයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.