ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 13, 2015

සුපර් ස්ටාර් අමන රැළගේ සාමාන්‍ය දැනුමේ තරම...!!!

අද රටේ ජරා ජීර්ණ මාධ‍්‍ය පුරා වසා ගෙන ඇති අමන රැළගේ තරම රටට පෙන්වූ අවස්ථාවක්.
මෙවන් ඵක් මුග්ධ නිළියක් ගම්පහ පළාතෙන් පාර්ළිමේන්තුවට පවා පත් කළ අමන ජහමනයන් සිටින රටකී.පසුගිය මැතිවරණයෙන්ද ඇයට ඡන්ද 30.000 ලැබී තිබුණී.
තව එකියක් ඵවන් ලෙසින් නයිට් ක්ලබ් යමින් දෙබිඩි ගණිකා ජීවිතයක් ගතකොට පසුගිය ඡන්දයෙන් මොරටුවෙන් පරාජයට පත්වීයේ රටේ වාසනාවටය...ඒ වෘෂබි දෙන කළු ගඟ ආරම්භ වන ස්ථානය පවා නොදත්තීය..මේ දෝරේ ගලන්නාවූ ජාතික නූගත් කමේ තවත් සාධනීය සාධකයකී...
රූපේ තරමට මොලේ නැති ශනුද‍්‍රි
පහේ පන්තියේ දරුවන්ද
හතරේ පන්තියේ සිට දන්නා
ප‍්‍රශ්නයක් නිසා සිරසේදී
හොදටම නාගනියි.. වීඩියෝ සහිතයි


සිරස රූපවාහිනියෙන් ආරම්භ වූ නව වැඩසටහනක් ලෙස විකාශය වූ තරු මල් අතරින් වැඩසටහනේදී  සිදුවීම් කිහිපයක්ම සිදුවුනා.

එහි ආරාධිතයන් ලෙස පැමිණියේ සිරස සුපර්ස්ටාර් සීසන් 5 හීදී ජයග‍‍්‍රාහකයා බවට පත්වූ දසුන් මධුෂාන් හා ප‍‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද‍්‍රි ප‍‍්‍රියසාද් යන දෙදෙනාය.

වැඩසටහන අතර තුරු දසුන්ගේ පූර්වප‍‍්‍රචාරක පටයක් විකාශය කරමින් සදහන් කලේ ඔහු අඩුවයසින් කෝටිපතියෙක් බවට පත්වූ අයෙකු බවයි. අඩුවයසින් කෝටිපතියෙකු වූ ගායකයා තමන්ගේ සාමාන්‍ය දැනීම ප‍‍්‍රදර්ශනය කරන අවස්ථාවේ හරි අපූරු පිළිතුරක් ලබාදුන්නේය.

එහිදී ලංකාවේ අගනුවර ලෙස ඔහු මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද‍්‍රිගෙන් විමසූ විට ඇය පැවසුවේ ලංකාවේ අගනුවර කොළඹ වන බවයි. ඉන් අනතුරුව ශනුද‍්‍රිගේ ප‍‍්‍රශ්න වටයේ ශී‍‍්‍ර ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ඇසු විට පහේ පන්තියේ දරුවන්ද හතරේ පන්තියේ සිට දන්නා එම වර්ෂය ලෙස ඇය සදහන් කලේ 1964 වර්ෂය බවයි.

මෙම වැඩසටහන මගින් පේ‍‍්‍රක්ෂකයන්ට මෙන්ම විශේෂයෙන් වැඩිවශයෙන් සමාජ ජාල ඇසුරු කරන තරුණ තරුණියන්ට ඉතාමත් හොද පණිවුඩයක් ලබාදීමට කටයුතු කලා. එනම් පුයර බබාලා ලෙස මේකප් උලාගෙන සමාජ ජාල වල හැසිරෙන බොහෝ තරුණියන්ගේ සැබෑ ස්වරූපය ලංකාවට නිදහස ලැබුණු දිනය වැනි සරල දෙයක් වත් නොදන්නා හිස් චරිත බවයි.

එමෙන්ම සුපරි තරු කියා පුම්බා අන් තරුණයන්ගේද සැබෑ සිහින යටපත් කර ගායන පිස්සුවක් බලෙන් ඇතිකොට ඉබාගාතේ දුවන්නට සලස්වා කිරුළු පලන්දන කෝටිපතියැයි කියන ගායකයන්ගේ බොල් ස්වභාවය කෙතරම් හාස්‍ය ජනකද යන වග. අද සමාජ පරිහානිය වඩාත් හොදින් තේරුම් ගැනීමට අවස්ථාවක් එම වැඩසටහන මගින් ඊයේ දිනයේ සියලූ තරුණ තරුණියන්ට ලබා දුන්නා.

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.