රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු වන ඩබ්. එච්. කේ. වැගපිටිය ශ්‍රී
ලංකා ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලය තුල සිටීම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකරිත්වයට
බාධාවක් හෙයින් එම පුද්ගලයා ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ
විසින් කල නියෝගයක් ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු
කුමාරසිංහ සිරිසේන විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරමක අර්බුධකාරී
තත්වයක් හට ගෙන ඇතයි වාර්තාවේ.
ව්‍යාපාරිකයකු වන ලාෆ් ගෑස් අධිපති ඩබ්. එච්. කේ. වැගපිටිය ටෙලිකොම්
අධ්යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබුවේ පසුගිය දින සීයයේ ආණ්ඩු කාලයේදී
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. මෙම ව්‍යාපාරිකයා
රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු විය. ඔහු විමල් වීරවංශගේ නායකත්වයෙන්
පවතින මවුබිම ලංකා පදනමේ ඉදිරි පෙළ ක්රියාකාරිකයෙකි. පසුගිය කාලයේ සීපා
ගිවිසුමට එරෙහිව වීරවංශගේ සැලැස්මකට අනුව පලකළ පුවත්පත් දැන්වීම් සඳහා
මුදල් ලබා දුන්නේ ඔහු බවටද තොරතුරු තිබේ.
මෙවනි පසුබිමක් ඇති පුද්ගලයෙකු ටෙලිකොම් ආයතනය වැනි වැදගත් රාජ්‍ය
ස්තානයක අසුන්ගෙන සිටීම ආණ්ඩුවට එතරම් සුබ තත්වයක් නොවන බව කියා සිටින
අගමැතිවරයා ඒ පිලිබඳව පසුගියදා ටෙලිකොම් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයන්
කිහිප දෙනෙකු සමගද සාකච්චා කිරීමෙන් අනතුරුව වෑගපිටියව ඉවත් කිරීමේ
අවශ්‍යතාවය ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ
සිරිසේන ට දැනුම් දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ.
මහා භාණ්ඩාගාරය සතු 51%ක කොටස් හැරුණු විට වැඩිම ටෙලිකොම් කොටස්
ප්‍රමාණයකට හිමිකම් කියන (45%ක කොටස්) මලයාසියාවේ ‘මැක්සීස්’ ආයතනයේ
සාමාජිකයන් අගමැති රනිල් වික්‍රමසිංහගේ යෝජනාව සම්බන්දව එකඟවී ඇති අතර
ඔවුන්ගේද අදහස වී ඇත්තේ වෑගපිටිය වැනි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා
විමල් වීරවංශ වැනි අය සමග ගනු දෙනු කරන පුද්ගලයින් ටෙලිකොම් ආයතන තුල සිටීම භයානක තත්වයක් බවයි.
බන්දුල කුමාරප්පෙරුම
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, October 16, 2015
වැගපිටිය දොට්ට දමනු...! රනිල්ගේ ඉල්ලිමට මෛත්‍රී බෑ කියයි...!!!
Posted by
lankanews
at
October 16, 2015
Labels: kumarasinghe sirisena, lankanews, meithreepala family, ranil, wagapitiya, yahapalanaya
වැගපිටිය දොට්ට දමනු...! රනිල්ගේ ඉල්ලිමට මෛත්‍රී බෑ කියයි...!!!
2015-10-16T23:20:00+02:00
lankanews
kumarasinghe sirisena|lankanews|meithreepala family|ranil|wagapitiya|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
