ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 6, 2015

මෙන්න ජාතිවාදී කොටියාගේ කෙරුම්...!!!

උතුරේ කටයුතු සඳහා එක්‌සත් ජාතීන්ගෙන් සෘජුව අරමුදල් ලබාගැනීමට උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.
උතුර නගාසිටුවීමට අවශ්‍ය අරමුදල් ලබාගැනීමට නම් මධ්‍යම ආණ්‌ඩුව ඔස්‌සේ අයදුම් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා උතුරේ මහ ඇමැතිට දැනුම් දී තිබේ.

උතුරු මහ ඇමැතිවරයා පසුගිය කාලයේදී එක්‌සත් ජාතීන්ගේ බලධාරීන් අමතමින් ශ්‍රී ලංකා රජයට නොදන්වා අරමුදල් ලබාගැනීම සඳහා ඉල්ලීමක්‌ කර තිබිණි.
 කෙළින්ම අරමුදල් ලබාගැනීමට විග්නේෂ්වරන් දැරූ තැත වරදී...
 හමුදා කඳවුරෙන් ආහාර ගැනීම උතුරු මහ ඇමැති ප්‍රතික්‍ෂේප කරයි!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  (05 වැනිදා) කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති ජාතික උත්සවයකදී හමුදා කඳවුරකින් දිවා ආහාර ගැනීමට ලැබුණ ආරාධනාවක්‌ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්  විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.
ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී පැවැති අවස්‌ථාවේදී මෙය සිදුව ඇත.
එම උත්සවයට සහභාගි වූ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට එදින දිවා ආහාරය වට්‌ටකච්චි හමුදා කඳවුරේ සූදානම් කර ඇත.
එහිදී උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කරන්නැයි කියන තමන්ට හමුදා කඳවුරක්‌ තුළට ගොස්‌ ආහාර ගත නොහැකි යෑයි පවසා විග්නේෂ්වරන්  මෙසේ ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.