රැඳවුම් භාරයේ සිටින සියළු කොටි සැකකරුවන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස ඇමති මනෝ ගනේෂන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙම පිරිසට එරෙහි චෝදනා විභාග කිරීමට තීරණ
88-89 කාලයේදී බරපතල චෝදනා ලැබූ ජවිපෙ සාමාජිකයින්ට පොදු සමාවක් මීට පෙරදී ලබා දුන් බවද ඇමතිවරයා පෙන්වා දෙයි.