ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 20, 2015

කෝ තමුසෙලා ගෙ සද්දෙ....?

සංස්කෘතික අමාත්‍යාංශයෙන් ආරාධනා පත්‍රයක් ආවා. හෙට පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සහභාගි

වෙන්න කියලා තමයි ඒක ලැබුණේ. රෙදි ඇඳ‍ගෙන යන්න පුඵවන් එකක් ද...? ආරාධනා පත්‍රය කියෙව්වම තමයි දැක්කේ. ජහපාලන ආණ්ඩුවේ සංස්කෘතික ඇමතියා වෙලා තියෙන්නෙ එස්.බී.නාවින්නයා.
කුප්‍රකට වයඹ ඡන්ද මංකොල්ලේ සංවිධාන කරපු, ගෑනුන් ගේ රෙදි ගලවලා ගුටි ඇණ ඇණ පාරේ ඇදන් ගිය නාවින්නයා.
ඒ කාලේ 'රාවය' පත්තරේ ඔය එස්.බී.නාවින්නයා ගේ කෙරුවාව ගැන ලිපියක් පළ වුණා. ලියලා තිබුණේ තිඹිරියාගම බණ්ඩාර. ඒකේ සඳහන් වෙලා තිබුණු ආකාරයට එස්.බී.නාවින්නයා, තමන් ගේම රැස්වීමකට බෝම්බයක් ගස්සවලා, පාක්ෂිකයෝ මරාගෙන, අනුකම්පා ඡන්ද අරන් තියෙනවා.
එහෙව් නාවින්නයා තමයි, දැන් සංස්කෘතික ඇමතිකම දරන්නේ.

හෙට බලන්න පුඵවන් රටේ සංස්කෘතිය නග්ගන්න රාජ්‍ය සාහිත්‍ය උත්සවයට යන මේ රටේ උලව් සාහිත්‍යකාරයෝ ටික.
ලැජ්ජයි.
පසුගිය ජනාධිපතිවරණ ඡන්දෙ කාලේ, මහ මැතිවරණ කාලේ 'පුරවැසි බලයයි', 'අලුත් පරපුරයි' දීපු ටෝක් අපට තාම මතකයි. මොකා හරි ඇවිත් රට හදනවාට අපේ ආරෝවක් නෑ. නමුත් චිත්‍රපටිකාරයොයි, නඵ නිළියොයි, මහාචාරියොයි, ඇට ගෙම්බොයි, වල් උෟරොයි, හැම එකාම ඇවිත් රට නග්ගන්න, සංස්කෘතිය හදන්න කියපු කතා ටොන් ගණන්.
නාවින්නයා සංස්කෘතික ඇමති කරන කල් බුදිය ගත්ත ද?
80 දශකයේ තරුණ සේවා සාහිත්‍ය උළෙලට, රනිල් වික්‍රමසිංහ, රෝසි සේනානායක ගෙන්නපු වෙලාවෙ, සම්මානෙ ගන්නෙ නැතුව වේදිකාවෙන් බැහැලා ගිය සුනන්දා රණසිංහලාට තිබුණු කොන්ද අද එකෙකුට නෑ.
කෝ තමුසෙලා ගෙ සද්දෙ?
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.