සංස්කෘතික අමාත්‍යාංශයෙන් ආරාධනා පත්‍රයක් ආවා. හෙට පැවැත්වෙන රාජ්‍ය
සාහිත්‍ය උත්සවයට සහභාගි
කුප්‍රකට වයඹ ඡන්ද මංකොල්ලේ සංවිධාන කරපු, ගෑනුන් ගේ රෙදි ගලවලා ගුටි ඇණ ඇණ පාරේ ඇදන් ගිය නාවින්නයා.
ඒ කාලේ 'රාවය' පත්තරේ ඔය එස්.බී.නාවින්නයා ගේ කෙරුවාව ගැන ලිපියක් පළ වුණා. ලියලා තිබුණේ තිඹිරියාගම බණ්ඩාර. ඒකේ සඳහන් වෙලා තිබුණු ආකාරයට එස්.බී.නාවින්නයා, තමන් ගේම රැස්වීමකට බෝම්බයක් ගස්සවලා, පාක්ෂිකයෝ මරාගෙන, අනුකම්පා ඡන්ද අරන් තියෙනවා.
එහෙව් නාවින්නයා තමයි, දැන් සංස්කෘතික ඇමතිකම දරන්නේ.
හෙට බලන්න පුඵවන් රටේ සංස්කෘතිය නග්ගන්න රාජ්‍ය සාහිත්‍ය උත්සවයට යන මේ රටේ උලව් සාහිත්‍යකාරයෝ ටික.
ලැජ්ජයි.
පසුගිය ජනාධිපතිවරණ ඡන්දෙ කාලේ, මහ මැතිවරණ කාලේ 'පුරවැසි බලයයි', 'අලුත් පරපුරයි' දීපු ටෝක් අපට තාම මතකයි. මොකා හරි ඇවිත් රට හදනවාට අපේ ආරෝවක් නෑ. නමුත් චිත්රපටිකාරයොයි, නඵ නිළියොයි, මහාචාරියොයි, ඇට ගෙම්බොයි, වල් උෟරොයි, හැම එකාම ඇවිත් රට නග්ගන්න, සංස්කෘතිය හදන්න කියපු කතා ටොන් ගණන්.
නාවින්නයා සංස්කෘතික ඇමති කරන කල් බුදිය ගත්ත ද?
80 දශකයේ තරුණ සේවා සාහිත්‍ය උළෙලට, රනිල් වික්‍රමසිංහ, රෝසි සේනානායක ගෙන්නපු වෙලාවෙ, සම්මානෙ ගන්නෙ නැතුව වේදිකාවෙන් බැහැලා ගිය සුනන්දා රණසිංහලාට තිබුණු කොන්ද අද එකෙකුට නෑ.
කෝ තමුසෙලා ගෙ සද්දෙ?
- කුමාර ලියනගේ