ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 12, 2015

පොලොන්නරුව අහසේ පිටසක්වල යානයක් ගමන් කරලා ...!!!

ඉහළ අහසේ ගමන්ගත් අබිරහස් යානයක් දුටු බව ප‍්‍රදේශවාසීන් පවසනවා. ඒ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ආශ‍්‍රිත ප‍්‍රදේශයේදීයි.එම යානය ඡුායාරූප ගතකරන්නට මෙන්ම වීඩියෝ ගත කරන්නටද හැකි වී තිබෙන බවත් සඳහන්.
ඉකුත් 27 වැනි දිනට යෙදී තිබූ පසළොස්වක පෝය දිනයේදී මෙම අත්භූත අබිරහස් යානාව බවට පැවසෙන වස්තුව දැක තිබෙනවා. එදින රාත‍්‍රි 9 ත් 10 ත් අතර කාලයේදී මෙම යානාව ඉහළ අහසේදී දර්ශනය වී ඇති බවත් සඳහන්.

එම අවස්ථාවේදී  තරුවක් මෙන් සෙමින් පාවෙමින් තිබූ මෙම වස්තුව ටික වේලාවකින්  නිල්, කොළ, රතු සහ තැඹිලි පැහැති වර්ණවලින් එළි විහිදුවා තිබෙනවා.

දිඹුලාගල සිට බටහිර අහස දෙසට මේ යානය පාත්වෙමින් තිබූ බවත් එය එක්වරක ආලෝකය නිවී ගොස් යළිත් ආලෝකය විහිදුවමින් ගමන් කළ බවත් පැවසෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.