ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 16, 2015

සරල ජීවිතේ නේ, ලොක්කා ...!!!

අ‍පේ අලුත් ජනාධිපතිතුමාට හිතේ හැටියට සරල ජීවිතයක් ගත කරන්න කොළඹ පැජට් පාරේ කුඩා නිවසක් නවීකරණය කරලලු. වියදම ලක්ෂ 1800ක් කියලයි කියන්නෙ. ශිරාල් ලක්තිලක මහත්තයා කියනවා ඔය කියන සම්පූර්ණ මුදලම ඒකට ගිහින් නැතිලු. එතන ආරක්ෂක කටයුතු, එතකොට විදේශීය අමුත්තන්ට පහසුකම් වගේ දේවල් සඳහාලු, අනිත් වියදම් ගිහින් තියෙන්නෙ.
හොඳා...හොඳා....

තව මොනව හරි වියදමක් තියේ නං, අපට දනවන්න.
අනුමත කොරන්නං!
ඔය රුපියල් ලක්ෂ 1800ක් වගේ සුඵ මුදලක් වියදං වුණාට, අඬන්න එපා, ආයිබෝවං!
සරල ජීවිතේ නේ, ලොක්කා...!
- කුමාර ලියනගේ

ඡන්දය දුන්නඅයට අංතට්ටුව ගානේ දෙන්න තවත් බිලියන දහයක් වත් ඉල්ලයි නේද...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.