අපේ අලුත් ජනාධිපතිතුමාට හිතේ හැටියට සරල ජීවිතයක් ගත කරන්න කොළඹ පැජට්
පාරේ කුඩා නිවසක් නවීකරණය කරලලු. වියදම ලක්ෂ 1800ක් කියලයි කියන්නෙ.
ශිරාල් ලක්තිලක මහත්තයා කියනවා ඔය කියන සම්පූර්ණ මුදලම ඒකට ගිහින් නැතිලු.
එතන ආරක්ෂක කටයුතු, එතකොට විදේශීය අමුත්තන්ට පහසුකම් වගේ දේවල් සඳහාලු,
අනිත් වියදම් ගිහින් තියෙන්නෙ.
හොඳා...හොඳා....
තව මොනව හරි වියදමක් තියේ නං, අපට දනවන්න.
අනුමත කොරන්නං!
ඔය රුපියල් ලක්ෂ 1800ක් වගේ සුඵ මුදලක් වියදං වුණාට, අඬන්න එපා, ආයිබෝවං!
සරල ජීවිතේ නේ, ලොක්කා...!
- කුමාර ලියනගේ
ඡන්දය දුන්නඅයට අංතට්ටුව ගානේ දෙන්න තවත් බිලියන දහයක් වත් ඉල්ලයි නේද...?