ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 14, 2015

දේවානන්දටත් දෙවි පිහිටයිලු....!!!

උතුරේ දේශපාලන හා පුනුරුප්තාපනය වු ත්‍රස්තවාදීන් ඇතුලු කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරිම සදහා ශ්‍රි ලංකා රජය දායකත්වය දුන් පුද්ගලයන් විවිධ අභූත චොදනා යටතේ අත් අඩංගුවට ගැනිම පසුපස ද්‍රවිඩ ජාතික සන්ධානය සිටින බවට  කල අනාවරණය සත්‍යක් වි තිබේ.
“පිල්ලෙයාන්” ඇල්ලුවේ අපේ ඉල්ලිමට TNA 
දෙමළ ජාතියේ ද්‍රෝහීන් වන කරුණා, පි‍ල්ලේයාන් සහ කේපී යන තිදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සනධානයේ නායක මෙන්ම රටේම අවාසනාවට රනිල්-මෛත්‍රී පත්කල විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කල ඉල්ලිමට අනුව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයෙ(11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කල බව දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ.
එම හෙලිදරව්වෙන් දින දෙකක් ගතවන විට එය සත්‍යක් බව  ද්‍රවිඩ ජාතික සන්ධානය විසින්ම පිලිගෙන තිබේ.ඒ අනුව ලගදිම පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන් ද අත් අඩංගුවට ගැනිමට නියමිතයි.
මෑතකදී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්දන් (පිල්ලයාන්) අත් අඩංගුවට ගෙන ඇත. මෙම ලැයිස්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ද ඇතුල්වීමට ඉඩ ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ගේ යාපනය කාර්යාලයේදී 2015.10.13 වන දින පැවති මාධ්‍ය හමුවේදී, මෙම කරුණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
ප්‍රශ්ණය: පසුගිය කාලයේ සිදුවු ඝාතන, කොල්ලකෑම් සහ ප්‍රචන්ඩ ක්‍රියා යනාදි සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගනිමින් සිටින අවස්ථාවකදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නේ මන්ද?
එයට පිළිතුරු ලබාදුන් සුමන්දිරන් මන්ත්‍රීවරයා, “ඩග්ලස් දේවානන්දන්ට එරෙහිව සංහිදියා කොමිසමේදී සහ විවිද අවස්ථාවලදී ජනතාව දැඩි චෝදනා එල්ලකර ඇත. ඔහුව අත් අඩංගුවට නොගන්නවාද? යන පැනය ජනතාව අතර ඇත. නමුත්, ඊළඟ අදියරයේදී ඔහුව අත් අඩංගුවට ගැනීමක් හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇත” යනුවෙන් ප්‍රකාශ කර ඇත.
ස්තූතිය ලංකානිව්ස් වෙබ් වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.