ශ්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් මත බහුතර සිංහලයා විසින්, සුළුතරයට එරෙහිව ඒකාධිකාරයක් පවත්වා ගැනීම අවසන් කළ යුතුල යැයි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා. දෙමළ සංධානය විසින් සංවිධානය කළ චෙල්වනායගම් සැමරුම් දේශණය පවත්වමින් ඇය මෙසේ සඳහන් කළා.
චන්ද්‍රිකා නැමැති ස්ත්‍රිය පිළිබඳ මෙරට බොහෝ අයට ඇත්තේ අපේක්ෂාභංග හැ`ගීමක් වුවත් ඇය වත්මන් ආණ්ඩුවේ තුළ දරන බල භූමිකාව සැලකිල්ලට ගත් විට ඇය මග හැර යන්න බැහැ. චන්ද්‍රිකා තුළින් මේ මතු වෙන්නේ වත්මන් ආණ්ඩුවේ චින්තනය ද?. බොහෝ විට එය එසේ වෙන්න පුළුවන්. මෙම චින්තනයට ආදළ ප්‍රායෝගික ක්‍රියාමාර්ග භූමිය මත මේ වන විට ක්‍රියාවට නැංවෙනාව. එය එසේ නම් ජනවාරි 08 න් පසු ලංකාවේ දේශපාලන බල ව්‍යුහය සුවිසල් වෙනසකට භාජනය වී තිබෙන බව පිළිගන්න වෙනවා.
සිංහලය යනු කවරෙකු ද? සිංහලයා මෙරට ස්වභාවික බහුතරයයි. ස්වභාවික බහුතරයට නියෝජිත ප්රජාතන්ත්රවාදය තුළ සාමාන්‍යයෙන් ඊට අදාළ කොටස හිමි වෙනවා. ආර්ථික නියෝජනය තුළ මෙන් ම සමාජය තුළත් එහෙමයි. ඒ අනුව, නගරයක බහුතරය සිංහල නම් එහි ව්‍යාපාර සංඛ්‍යාව තුළත් ඒක දකින්න පුළුවන්. දේශපාලනය තුළත් එහෙමයි. මොකද ජනයා තමන්ගේ නියෝජිතයා ලෙස තමන්ගේ කෙනෙක් තමයි තෝරන්නේ.
ඒත් ලංකාවේ අග නගරය ඇතුළු තවත් ඒවා ගන්න. කොලඹ දිස්ත්‍රික්කයේ තිබෙන ව්‍යාපාර අතරින් සාතිශය බහුතරය දමිළ හා මුස්ලිම්. ඒත් සමගම තව සිංහල බහුතරය වෙසෙන නගර ගන්න. මෙම නගරවල තිබෙන ව්‍යාපාර ප්‍රමාණය එහි වෙසෙන සිංහල බහුතරයට වඩා කීප ගුණයකින් වැඩියි. සමහර නගර එහෙම් පිටින් ම සුළුතර ජනයා විසින් පාලනය කරන්නේ. දැන් ගත්න යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය. මෙම නගරවල සම්පූර්ණයේන ම තිබෙන්න්ේ සුළුජාතික ඒකාධිකාර.
ව්‍යාපාර තබා මෙම දිස්ත්‍රික්කවල සිංහල පුරවැසියන්ට ඉඩමක් කඩමක්වත් ගන්න බැරි කරල තිබෙන්නේ සංවිධානාත්මක ව. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම දෙමළ ජනයා ජීවත් වෙනවා. ඒත් සිංහල ජනයා තිර ලෙස ජීවත් නොවන දිස්ත්‍රික්ක 4 ක් වත් ලංකාවේ තිබෙනවා. මේ අතර බලන්න, රාජ්‍ය ආයතනවල හා සෙසු ආයතනවල ඉහළ හා සෙසු තරතුරු දන දමිළ පුරවැසියන්. 20% ඉක්මවනවා. ඒත් ලංකාවේ දමිළ ජනගහණය 11%යි.
දැන් අපට තේරුම් ගන්න පුළුවන් චන්ද්‍රිකා හා වත්මන් ආණ්ඩුව කරන්න යන දෙය. ඔවුන්ට අවශ්‍ය ස්වභාවික බහුතරය සිංහල වීම නිසා එම ජනයාට ස්වභාවික ව හිමි ව තිබෙන තුට්ටු දෙක පවා බලෙන් අරගෙන සිංහල ජනවර්ගයට ස්වභාවික මරණයක් අත්කර දෙන්න. ඔවුන් ඒක දේශපාලනික ව ආර්ථික ව යන දෙපසින් ම කරයි. එතකොට සංස්කෘතික අංශය නිකංම යටත් වෙනවා.
19 වැනි සංශෝධනයේ පවා අවසන් අරමුණ වන්නේ බහුතරයේ බලය සොරා ගැනීම. මෙය අසාධාරණයි. දීර්ඝකාලීන ම සැමට ම විනාශකාරියි. අර්බුදවලට මග පාදනවා. අපි මේ තත්වය තේරුම් ගත යුතුයි. හැබැයි ඊට පිළිතුරු දිය යුත්තේ සිංහලේ කොඩිය උස්සල නම් නෙමෙයි. එසේ කිරීම ඉතා ප්රවේශමින් කළ යුතු දෙයක් කඩා කප්පල් කිරීමක් පමණයි වෙන්නේ.
-මහින්ද පතිරණ-
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, October 12, 2015
චන්ද්‍රිකාගේ කතාවෙන් හෙළිවන මහ ජාතියේ අවසානය..!!!
Posted by
lankanews
at
October 12, 2015
Labels: Chandrika Bandaranaike Kumaratunga, fake chandrika, fake sinhala community, lankanews, R.Sambanthan, yahapalanaya
චන්ද්‍රිකාගේ කතාවෙන් හෙළිවන මහ ජාතියේ අවසානය..!!!
2015-10-12T20:23:00+02:00
lankanews
Chandrika Bandaranaike Kumaratunga|fake chandrika|fake sinhala community|lankanews|R.Sambanthan|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
