ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 18, 2015

මෙන්න හිතවතුනි රටේ කරුමෙට තොපගේ ඡන්දයෙන් ගොඩගිය කාළකණ්නි නරුමයෝ...!!!

අප රටේ වේලක් හැර වේලක්  වත් කෑමට වත්කමක් නොමැති.හිසට සෙවණක් වත්, අඳිනට හරිහමන් ඇඳුමක් වත් නොමැති අන්ත දිළිඳු ජනතාවක් සිටියදී ..., ඵම අහිංසකයන්ගේ සමාජගත ඡන්ද අයිතිය කපටි කමින් රවටා , කොල්ලකා පාර්ළිමේන්තුවට වැඩි මෙවැනි කාළකණ්නී දේශපාළු අපතයන් ගැන මේ යහපාලන කඩතිරයට මුවාවී සිටින කාළකණ්නි දේශපාළු පාලකයන් ගන්නා තීන්දු තීරණ දෙස අප ලංකානිව්ස් ජනතාව වෙනුවෙන් අවදියෙන් සිටිමු..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ....!!! හඳුනා ගන්න මෙන්න ..තවත් බල්ලෙක් සහ බැල්ලියක්....මේ ආමන්ත්‍රණයට බල්ලන්ගෙන් සමාව ඉල්ලමු. මන්ද ඒ තිරිසනුන්ද මුන්ට වඩා උසස් බැවින්...!!!


.යහපාලන රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්‌වභාවික වායු ඇමැති චන්දිම වීරක්‌කොඩිගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේගේ පරිහරණය සඳහා රුපියල් ලක්‍ෂ හයසියකට (කෝටි 6 කට) ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්‌ ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.


ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය හෙවත් සී. පී. එස්‌. ටී. එල්. ආයතනයේ මුදල් යොදවා මෙම සුඛෝපභෝගී වාහන දෙක මිලදී ගැනීම සඳහා හදිසියේ පිහිටවූ තාක්‍ෂණික කමිටුවේ සහ නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ ද අනුමැතිය ලබාගෙන ඇත.

පසුගිය රජයේ ඇමැතිවරුන් පරිහරණය කළ KI 2091, KI - 0786 "KD - 2399" K H 4355 යන අංක සහිත මොන්ටේරෝ රථ හතරක්‌ හා KD - 4078 දරන අංකය සහිත බී. එම්. ඩබ්ලිව්. රථයක්‌ තිබියදී රුපියල් කෝටි හයසියයකට ආසන්න සුඛෝපභෝගී රථ දෙකක්‌ මිලදී ගැනීමට යැම අපරාධයක්‌ යෑයි තෙල් සංස්‌ථාවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සේවක ප්‍රශ්න, බවුසර් ප්‍රශ්න හා ඉන්ධන මිල ගණන් අඩු කිරීම වෙනුවට රජයේ මුදල් සුඛෝපභෝගී රථ මිලදී ගැනීමට යෙදවීම යහපාලනයට කැළලක්‌ බව ද එහි උසස්‌ නිලධාරියෙක්‌ සනාථ කර සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.