ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 2, 2015

අන්තිමේ කඩේ ගිය උනුත් අගුපිළේ....!!! ජඩපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්ධනයක්-!!!

මාලිගාවත්ත ජනමාධ්‍ය නිවහන පිළිබඳ සොයා බලා වාර්තාවක්‌ සති දෙකක්‌ තුළ ලබා දෙන ලෙසට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය කනස්සල්ල පළ කර සිටියි.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ  විමසා සිටින්නේ ස්වාධීන ජනමාධ්‍ය සංගම් හි කාර්යාල පිළිබඳ සොයාබැලීම මගින් අලුත් ආකාරයක ජනමාධ්‍ය මර්දනයක් වත්මන් ආණ්ඩුව දියත් කිරීමට උත්සාහ කරන බවයි.

එසේම වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් විසින් පිහිටුවාගත් ස්වාධීන සංගමයක් බවත් එය රජයේ හෝ රජය යටතේ ඇති ආයතනයක් නොවන බවද ඔවුන් අවධාරණය කර සිටී.ජනමාධ්‍යවේදීන්ගේ සංගමයක කාර්යාලයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනමාධ්‍ය ඇමැතිවරයාට බලය ලැබුණේ කෙසේද යන්න පිළිබඳව ද ලසන්ත රුහුණගේ  වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.