ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 25, 2015

භාතිය සන්තුෂ්ගේ එක් ප්‍ර‍සංගයකට ගෝඨා දෙකෝටි 76 ලක්ෂයක් දීලා...!!! විනාඩියකට රුපියල් ලක්ෂ දෙකක්...!!!

ඉතාම දක්‍ෂ පැරණි සහ නූතන ගායක ගායිකාවන් අපමණ සිටියදී." සිරි සංඝ බෝධි මාළිගාවේදී " යන පැරණි ගීතය රේප් කොට කා දැමූ සහ ලංකාවේ නූතන පරපුරේ රසඥතාවය මොට කිරීමට මුල්වූ භාතිය වැනි අමන නිකමුන් හිවල් රැළකට මේසා විශාල මුදලක් දීම ගැන රටේ ජනතාව බහුතරයක් සංවේගයට සහ කේන්තියට පත්ව ඇත.


 හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමට ප්‍රසිද්ධ ගායකයකු විසින් කරගෙන යන පෞද්ගලික සමාගමකට රුපියල් දෙකෝටි 76 ලක්ෂයක් ගෙවා තිබේ.‍

2014 වසරේ සැප්තැම්බර් 9 වැනිදා පස්වරු 5.30 සිට පස්වරු 7.50 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් තුළ පැවැති මේ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් ගෙවා ඇත්තේ ‘පෝට්චූන් එන්ටටේන්මන්ට් (පෞද්ගලික) සමාගමේ භාතිය ජයකොඩි යන අයට ය.
වියදම් කර ඇති මුදල අනුවත් එම උත්සවය පැවැති කාලය අනුවත් විනාඩියකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ‍එම සමාගමට ගෙවා ඇත.
රාජ්‍ය නායකයාගේ  සහභාගිත්වයෙන් පැවැති මෙම උත්සවයට මෙතරම් විශාල මුදලක් වැය කර ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර අදාළ කටයුත්ත ඉහත සමාගම වෙත ඍජුවම ලබා දී ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ද ලබා නොගෙන බව මේ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
‘වේරැස්සගහ ව්‍යාපෘතිය’ නමින් සිදුවූ සංවර්ධන ව්‍යාපෘතියේ බෙල්ලන්විල කොටස විවෘත කිරීමේ උත්සවය එදින සිදුවී ඇත.
මේ උත්සවයේ ආරාධිත නර්තනය සඳහා රුපියල් එක්කෝටි තිස් අට ලක්ෂ හතළිස් පන්දහසක පමණ මුදලක් ගෙවා තිබේ.
එම උත්සවයේ තවත් අංගයක් සඳහා රුපියල් එක්කෝටි එකොළස් ලක්ෂයක පමණ මුදලක් ගෙවා තිබේ.
තවත් අංගයක් සඳහා දහ අට ලක්ෂ තිස් එක් දහසක පමණ මුදලක් ගෙවා ඇත.
තවත් විවිධ අමතර වියදම් සඳහා රුපියල් අට ලක්ෂයකට අධික මුදලක් ද වශයෙන් සම්පූර්ණ වියදම රුපියල් දෙකෝටි හැත්තෑහය ලක්ෂ දාහතර දහස් හාරසිය හතළිහක මුදලක් මෙසේ අය කර තිබේ.‍
මේ උත්සවයේ සංස්කෘතික අංග වෙනුවෙන් එදිනම රුපියල් එක්කෝටි දහනව ලක්ෂ පනස් හතර දහසක් ගෙවා ඇත.
2014 සැප්තැම්බර් 17 දින රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හයසිය හැටක් ද ගෙවා ඇති බව වාර්තාවලින් සඳහන් වෙයි.
මෙවැනි උත්සවයකට තරගකාරී මිල ගණන් නොකැඳවා සිය අභිමතය පරිදි මේ කාර්යය පෞද්ගලික සමාගමකට පැවරීම හේතුවෙන් අතිවිශාල අනාර්ථික වැයක් සංස්ථාව විසින් දරා ඇති බව රාජ්‍ය විගණනය ද ඒ සම්බන්ධව පෙන්වා දී ඇතැයි එම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.