ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, October 18, 2015

ලබන 7 වනදාට පෙර බන්ධනාගාරගත LTTE ත්‍රස්තවාදීන්ට නිදහස - ජනපති එකඟ වූ බව විපක්ෂනායක කියයි...!!!

බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දෙයි.ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ.අද, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේය.ඉන් අනතුරුව දුරකථනයෙන් තමාත් අධිකරණ ඇමතිවරයාත් දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතු බව සඳහන් කළ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, බරපතළ චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පැවසුවේය.
මේ මස අවසන් වීමට පෙර සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.උපවාසයේ නිරතව සිටින සිරකරුවන් කිහිප දෙනකුට මෙම පණිවිඩය තමා දුරකථනයෙන් දැනුම් දුන් බව පැවසූ ඔහු, එම්.ඒ .සුමන්දිරන් මන්ත්‍රීවරයා මගින් එම තොරතුරු ඔවුන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.