ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 15, 2015

ආණ්ඩුව බිලියන දෙක හමාරක් (2.5) ක අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසයි...!!!

යහපාලන ආර්ථික ඔස්තාර්ලාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව සුකිත මුදිත වනවා දැකීමට කැමති සියලු යහපාලනගාමීන් වෙත සතුටුදායක ආරංචියක් ලැබී ඇත. එනම් ආණ්ඩුව රුපියල් බිලියන දෙක හමාරක මුදල් ප්‍රමාණයක් අයවැයට පෙර අලුතෙන් අච්චු ගැසීමට යන බවය. මේ වන විටත් එය පටන් ගෙන ඇති බව වාර්තා වේ. 

මෙය මුලික වටය වන අතර තව විශාල මුදල් ප්‍රමාණයක් ලබන වසරේ මාර්තු මාසය වන විට නැවත මුද්‍රණය කිරීමට කටයුතු යොදා ඇත. නිෂ්පාදන අදායමක්, විශාල විදේශීය ආධාර හෝ විදෙස් යෝජන නොලබා  මෙසේ ඇති විශාල මුදල් ප්‍රමාණයක් අලුතෙන් අච්චු ගැසීම මත ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපාන  අතර භාණ්ඩ මිල ඉතා විශාල ලෙස ඉහල යන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.