ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

කිලෝව 190ට වැටේ.. රබර් කර්මාන්තයත් හාන්සියි..!!!

 රබර් නිෂ්පාදකයන් වෙත රජය විසින් ගෙවනු ලැබූ සහතික මිල හා සහනාධාර මුදල ගිය මස 30 වැනිදායින් පසු නවතා දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කුඩා රබර් වතු හිමියෝ කියති.
රබර් කිලෝවක් රුපියල් 190/- ක් වැනි අඩු මුදලකට මේ වනවිට අලෙවි කිරීමට සිදුවී ඇති බවද පවසන ඔවුන් සහතික මිල සහනාධාරය ලැබීමේදී රබර් කිලෝවක් නියමිත භාණ්ඩ යටතේ රුපියල් 350 සිට අවම මිල වූ රුපියල් 300/- ක මුදලකට අලෙවි කිරීමේ හැකියාව තිබූ නිසා රබර් කිරි කපනු ලබන අයටත්, කුඩා රබර් වතු හිමියන්ටත් එය විශාල සහනයක් වූ බවද පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.