ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 1, 2015

ඔය NGO හැතිකරේ කියලා දෙන්න අවශ්‍ය නැහැ.සිංහල සහ දෙමල මිනිස්සු ආයෙත් පරණ විදියට ඉන්න එක....!!!

දැනට උතුරේ බහුජාතික කොම්පැණිකාරයන් ගේ සහ සිංහල මහ ජාතියේ ව්‍යාපාරික ආක්‍රමණයක් සිදු වෙමින් තිබෙන බවට, ලියනගේ කියලා අාචාර්යවරයෙක් කිව්වා කියලා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙළෙඳ සේවයෙන් ඉදිරිපත් කරන 'පාලම' වැඩසටහනේ ප්‍රචාරය වුණා.
මොන ලියනගේ ආචාර්යවරයා ද කියලා හොයන්න අවශ්‍යයි. (හරියට අහගන්න බැරි වුණා)
මුන් පුදුම බුද්ධිමත්තු නේ.

මුන් තමයි රටේ ජාතිවාදය අැවිස්සෙන්න පදනම හදන්නේ. මේවාට එරෙහිව සිංහල මිනිස්සු කතා කරනකොට, ඊට පස්සේ 'ඔන්න සිංහල ජාතිවාදීන් එනෝ' කියලා, ලිප්ටන් වට රවුමේ කෑ ගහන්නෙත් මුන් තමයි.
කාලකණ්ණි!
උතුරෙන් පිට බහුජාතික කොම්පැණිකාරයන් රට වනසන කොට, සද්දයක් නැතිව හිටපු මේ මැටිමෝල්ලුන්ට උතුරේ දෙමල මිනිස්සු ගැන විතරක් කිරි එරිලා ද? රටේ අනෙක් පළාත්වල ඉන්නේ හරක් ද? වැල්ලවත්තේ ඉන්න දෙමල මිනිස්සු බහුජාතික කොම්පැණිවලට අහුවුණාම අවුලක් නැද්ද?
මූ සිංහල නෙවෙයි ද? මොන එහෙකට ද සිංහල නමක් දාගෙන ඉන්නේ?
මුන් වදපු මවිපියන්ටත් එක්ක සාප වෙනවා, මේ කරන පාහර වැඩේට. සිංහල දෙමල මිනිස්සු අතරේ එහෙම බෙදුම්වාදී පරතරයක් හදන්න අවශ්‍ය නෑ.
අවශ්‍ය වෙන්නේ සිංහල සහ දෙමල මිනිස්සු ආයෙත් පරණ විදියට ඉන්න එකයි. ඒක අපිට ඔය NGO හැතිකරේ කියලා දෙන්න අවශ්‍ය නැහැ.
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.