ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 26, 2015

මෛත්‍රී ඊළාම් රාජ්‍ය දෙන බවට සහතික වු අයුරු....!!!

62 දෙලක්ෂයක (එයින් ලක්ෂ 10ක්ම බෙදුම්වාදී ඡන්ද )ශ්‍රි ලංකා ජනතාව ජනවාරි 8 වැනිදා ගත් තින්දුව මේ රට බෙදා වෙන්කිරිමේ දිශාවට යොමුකිරිමට සමත්වි ඇති බව අද අවිවාදයෙන් යුතුව පිලිගත යුතුව තිබේ.දකුණේ සිංහල ජනතාව ගොනාට අන්දමින් ජනාධිපති විමෙන් පසුව රෙද්ද කරේ තියාගෙන උතුරට දිවගිය මෛත්‍රීපාල ට උතුරේ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදීන් පහත ඡායාරූපයේ දැක්වෙන ආකරයට රටේ ජනාධිපතිවරයෙකුට සලකා ඇත්තේ මන්ද යන්න අමුතුවෙන් පාඩමක් ලෙස කියාදිය යුතු නැත.

මේ උත්සවය රටේම ජනතාවගෙන් මෛත්‍රීපාල සහ ඔහුගේ ඇම්බැට්ටයන් සැගවිමට උත්සහ ගත්තේ එය සාමාන්‍ය උත්සවයක් නොවන නිසා බව ඉතා පැහැදිලි නිසාය.

ජනාධිපතිවරයා විමෙන් පසුව පසුගිය මැයි 3 වැනිදා යාපනයේ සංචාරයක නිරතවු අවස්ථාවේ දමිළ ජනයාට නිදහසේ ජිවත් විමට හැකි තමන්ගේම රටක් නිර්මාණය කර දිමට කටයුතු කරන එකම නායකයා බව පවසමින් මෙම විශේෂ ගෞරවය මෛත්‍රීට දෙමළ බෙදුම්වාදීන් පුදා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.