ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 6, 2015

සිව්රට මුවා වූ පිසාච වලත්තයෝ....!!!

අද සමාජ ජාලා වෙබ් අඩවි ලංකාවේද සීග්‍රව පැතිරි ගොස් ඇති අතර බුද්ධාගමේ තරුණ භික්‍ෂූන්ද මේ අතර විශාල වශයෙන් සිටී .මොවුන් බොහෝ දෙනෙකු අන්තර්ජාලය ධර්ම ප්‍රචාරය සඳහා යොදා ගත්තද තවත් වලත්තයන් සිවුරට මුවාවී වලත්තකම් වල නිරත වෙති.දිනපතාම අපට මෙවන් අසික්කිත නාමික භික්‍ෂූන් ගැන සඳහන් කරන ලෙසට විදේශයන්හී ජීවත්වන තරුණියන් ලියා ඵවතී.
රැවුළ සහ කොණ්ඩය වවාගත්  රස්තියාදුකාරයන් සිවුරට මුවාවී අසරණ දායකයන්ගෙන් පිනට ලැබෙන සිව්පසය වළඳා ඇතිවු තෙලෙන් කාන්තාවන් සමග SEX Chat  කිරීමට මාන බලති.මේ සිව්‍ රු ලා ගත් ඵක් මදාවියෙකු පමණී තවත් විශාල පිරිසක් මේ මොහොතේත් ගොදුරු සොයමින් අන්තර්ජාලයේ සැරිසරති.උන්ගේ ගොදුරු විදේශික ශ්‍රමික කාන්තාවන්‍ ය.

අප සාසනයට ඇති ගෞරවය නිසා මෙතෙක් ඵවන් වලත්තයන් ගැන සඳහනක් නොකලද ...මෙම අසික්කිතයන් ගැන හෙළිදරව් කිරීම සාසනයට විශාල සේවයක් ලෙස සමහර ලංකානිව්ස් පාඨකයන් නිතරම දන්වා ඵවති.පිසාචයන් සහ ගණන්කාරයන් මෙන් රැවුළ ,හිසකේ වවාගත් මේ තිරිසනුන් අප බුදුසසුන විනාශ කරමින් ජනතාවට ඵපා කරවමින් තිබේ.මේ පිළිබඳව වහා සමීක්‍ෂණයක් කළ යුතු බව අපගේ හැඟීමයි.බුද්ධ ශාසණ අමාත්‍යංශයෙන් සහ ත්‍රයි නිකායික නායක හිමිවරුන්ගෙන්ද මේ පිළිබඳව තීරණයක් ඉක්මනින් ගැනීම පමා නොකළයුතු බවට අප උදෙක්ම ඉල්ලා සිටිමු. ඵසේම ඔබටත් මෙවන් අත්දැකීම් වෙත්නම් අපට නොපමාව ලියන්න.
විදෙස්ගත අප කාන්තාවන් ඉතා මහන්සියෙන් හරි හම්බ කරද්දී ඊට විදීමට උත්සාහ කරන සිවුරු ලා ගත් අපතයන්ද සිටී.
මෙවන් වලත්තයන් ඔබගේ ගමේ හෝ පන්සලේ සිටී නම් උන්හට දානමාන දී පව් පුරවා නොගන්න.
රැවුල සහ කොණ්ඩය වවාගත් ඵවැනි සිවුරු ලා ගත් හයිරංකාර වලත්ත සුණඛ පෝතකයෙකු ගැන අපට විදේශගත සොයුරියක විස්තර ඵවා තිබුණා.එම සොයුරියට කුණුහරුප ලියමින් නිතර කරදර කරන නිසා ඒ පිළිබඳව විමසීමේදී මෙම පුද්ගලයා තවත් කුණු සරුප පවසමින් කාන්තා පරපුරටම අපහාස වන ලෙස හැසිරී ඇත.ඵම තිරිසන් සත්වයාගේ හෙළිදරව්ව මෙසේ පළකරන්නේ ඌගේ දුරකථන නොම්මරයද සමගිනී.
මේ සුණඛ චීවරධාරියාගේ දුරකථනයට ඇමතුමක් ගත් මොහොතේ  ' පුළුවන් දෙයක් කරන මෙන් ඊට ඌ බිය නොමැති බව තිත්ත කුණුහරුපයෙන් පවසා විසන්ධි කරන ලදී.'  


https://www.facebook.com/maspanna.chandarathana?fref=ts
 ඉහත ෆේස්බුක්  ලිපිනයෙන් දැකගන්න.
 මේවන විට මේ  තිරිසනා උගේ මුහුණු පොතේ රැවුල සහ කොණ්ඩය වවා සිටි ඡායාරූප ඉවත් කොට අමු බෝපැලයක් ලෙසට පෙනී සිටීමට උත්සාහ දරයි.ඔබටද මේ තිරිසනාගේ මුහුණු පොතේ රවටා ගෙන සිටින විවිධ කාන්තාවන්  දැකගත හැකියි.

https://www.facebook.com/maspanna.chandarathana?fref=ts
ඒ සියළු තොරතුරු අප සතුය.
මේ තුළින් වෙනත් ධාර්මික ,ගුණවත් භික්‍ෂූන් වහන්සේලා හට සිත් තැවුලක් වෙත් නම් ශීර්‍ෂ ප්‍රණාමව අප සමාව අයදිමු.

අභය සේනාසිංහ
සංස්කාරක මඬුල්ලෙන්...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.