ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 29, 2015

ගීතාට අවුලක්.. මන්ත‍්‍රී ධුරය අත්හිටුවන්නැයි නඩු.. !!!

ගීතා කුමාරසිංහ ගාල් දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියගේ මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස ඉල්ලා

එම දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් පිරිසක් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට ගැනීමට  අවසර දී තිබේ.
ඒ අනුව ලබන මස 19 වැනි දින අධිකරණය හවුවේ කරුණු දක්වන ලෙස ගීතා කුමාරසිංහ, සන්ධාන මහ ලේකම්, පොලිස්පති, ආගමන සහ විගමන පාලක, පාර්ලිමේන්තු මහ ලේකම් ඇතුළු පිරිසකට නියෝජග කර ඇත.

කුමාරසිංහට ලංකාවේ මෙන්ම ස්විට්සරලන්තයේද පුරවැසිකම හිමි බවත් 19 වන සංශෝධනය අනුව ද්විත්ව පුරවැසිකම හිමි නම් මන්ත‍්‍රී ධුරයක් දැරිය නොහැකි බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ගාලූ දිස්ත‍්‍රික් සන්ධාන ලයිස්තුවේ පරාජිතයින් අතර ඉදිරියෙන්ම සිටින්නේ පියසේන ගමගේ හිටපු ඇමතිවරයායි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.