ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 18, 2015

හයිබ්‍රිඩ් උසාවිය..මෛත්‍රී ආණ්ඩුව දෙදරවයි…

හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමා දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්‌වී යෝජනාවක්‌ සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බව ආචාර්ය දයාන් ජයතිලක  අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස්‌ විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ (හයිබ්‍රිඩ්) අධිකරණය මෙරට පමණක්‌ නොව ඕනෑම රටක ස්‌වෛරීත්වයට විරුද්ධ එකක්‌ යෑයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක  පවසා තිබේ.

මේ අතර ශ්‍රි ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ විමර්ශනය කිරීම සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් (hybrid) ස්ථාපිත කිරිමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න කල ප්‍රකාශය සමග මෛත්‍රී ආණ්ඩුව දෙදරා ගොස් තිබේන බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි මෙවන් තත්ත්වයකට මුහුණ දිමට රටට සිදුවන බව පසුගිය රජය සමයේ මෙන්ම ජනාධිපතිවරණය හා මහා මැතිවරණය සමයේදි අවධාරණය කළද එය ගනන් නොගෙන ජනාධිපතිවරයා අහ අගමැතිවරයා කටයුතු කල බවට චොදනා එල්ල වෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.