ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 9, 2015

සීනි සහ අර්තාපල් බදු වැඩි කෙරේ ...කරුපයියා කලින්ම වැඩ අරඹයි...!!!

ආනයනික අර්තාපල් සහ සීනි සඳහා පනවා තිබු බදු ඉහල නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය පැවසුවේ ආනයනික සීනි කිලෝවක් සඳහා රුපියල් 12කින්ද අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 10කින් ද බදු වැඩි කර ඇති බවයි.ඒ අනුව සීනි කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 18ක ආනයනික බද්ද රුපියල් 30 දක්වා ඉහල යනු ඇති.
අර්තාපල් කිලෝවක් සඳහා පැවති රුපියල් 30ක බද්ද 40 දක්වා ඉහල යනවා. ඊයේ (08) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන මෙම බදු වැඩි කිරීම සිදුකර තිබෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.