ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, September 20, 2015

ජිනීවා ගිය බොරු හිල...!!!රට බල්ලට දමන්නට ජිනීවා යන ජාති ද්‍රෝහියෝ ...!!!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ විසින් රහසිගත රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන බව  ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනිවා නුවරදි පවසා තිබේ.

Forum Asia සහ Franisans Intenational සංවිධාන ඒකාබද්ධකර ඩොලර් ගිලින එක්සත් ජාතික පක්ෂයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන නිමල්කා ප්‍රනාන්දු හා  දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ, ශ්‍රී ලංකාවේ පැහැරගැනීම් පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව පවසා තිබේ.
අදාළ රැස්විම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධාන ශාලාවට ආසන්න ශාලාවකදී පවත්වා ඇති අතර එම සමුලුව නියෝජනයට පැමිණි සියලුම දෙනාට විවෘත ආරාධනාවක්ද කර තිබේ.
ශ්‍රී ලංකාවේ, රහසිගත රැඳවුම් කඳවුරු පිහිටා ඇති බව කියන්නට සන්ධ්‍යාට එති සුදුසුකම් මොනවාද යන්න අපි හොදින් දනී.මිට පෙර 2007 වසරේදි ප්‍රගීත් එක්නැලිගොඩ ඇතිකරගත් අනියම් සබඳතාවයකින් පසුව නිවසින් ඇය සමග පැන ගොස් මාස 3ක් පමණ අතුරුදහන්ව සිටි අකාරය සන්ධ්‍යාට මතක ඇතැයි අප සිතමු.ජාත්‍යන්තරව ලැබෙන ඩොලර් කුට්ටි වලට යටවි රාජපක්ෂලා නසන රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා කුමන්ත්‍රණයේ කොටස් කාරියන් අන්නට දගලන සන්ධ්‍යා රටට වන අගතිය ගැන මොහොතක් හෝ සිතා තිබේද?
ජිනීවා සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ…වරක් සන්ධ්‍යා හමුවිමට ලංකාවට පැමිණි ජිනීවා මානව හිමිකම් ක්‍රියාධාරනියකට සන්ධ්‍යා පවසා ඇත්තේ ආරක්ෂක හමුදාවන් හතරවන ඊළාම් යුද්ධයේ අවසන් භාගයෙදි කොටි ත්‍රස්තවාදීන්ට ඇමෝනියම් ගෑස් ගසා මරාදැමු බවත් එය හෙලිකල පලමු මාධ්‍යවෙදියා තමන්ගේ සැමියා බවත්‍ ය.
 ලංකානිව්ස් වෙබ් ටුඩේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.