ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 8, 2015

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල නාමලේඛණයෙන් ඉවතට..?

සූරියවැව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල වර්ගීකරණයන්ගෙන් හා නාම

ලේඛණයෙන් ඉවත් වීමේ අවදානමක් ඇතැයි ගුවන් බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ පසුගියදා මත්තල ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමත් සමඟ මෙටරට එන ගුවන් යානා දෙවන ගුවන් තොටුපල ලෙස මත්තල තෝරා ගැනීම අතහරිමින් සිටින බවත් ඒ වෙනුවට ඉන්යවේ චෙන්නායි ගුවන් තොටුපල යොදා ගනිමින් ඇති බවත්ය.

මෙම තත්වය තවත් වර්ධනය වුවහොත් මත්තල ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපල ලේඛණයෙන් ඉවත් වනු ඇතැයිද පෙන්වා දෙන ඔවුහු එසේ වුවහොත් මෙරට ගුවන් යානාවලට ඉන්දියාවේ චෙන්නාය ගුවන් තොටුපලට අමතර මුදලක් ගෙවන්නට වන්නා සේම මෙරටට එන ගුවන් යානාද චෙන්නායි දෙවන ගුවන් තොට ලෙස තෝරාගැනීම නිසා රටට යම් ආදායමක් අහිමි වනු ඇතැයිද පෙන්වා දෙති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.