ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 16, 2015

ඊළා‍ම් මාතෘ භූමියෙන් ඇමරිකාවට රතු නිවේදන-කොඩියටත් ගිනී.

ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ

ස්ථාවරයක් ගෙන ඇති ඇමරිකානු රජයට විරෝධය දක්වමින්, චෙන්නායි හි පිහිටි ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලය වටලා මැයි 17 සංවිධානය විසින් උද්ඝෝෂණයක නියැලුනා. සාමාන්‍යයෙන් ඇමරිකානුවන් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ සදහා මැදිහත් විමට භාවිතා කරන ප්‍රභලම අවිය මෙයයි… 
“ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතුය. ත්‍රිකුණාමලය දෙමළ ජනතාවගේ භූමියයි. අපගේ සාගරය දෙමළ ජනතාවගේ සාගරයයි. අධිරාජ්‍යවාදීන්ට එහි ඉඩක් නොමැත. දෙමළ ඊළාම් විමුක්තිය විනාශ කරන ඇමරිකාවට එරෙහිව ආර්ථික සටනක් ආරම්භ කරන්නෙමු” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගා තිබේ.

මෙම උද්ඝෝෂණයේදී, ඇමරිකානු ජාතික ධජයට ගිනිතැබූ විරෝධතාකරුවන්, PEPSI, COCA COLA, KFC යන ඇමරිකානු නිෂ්පාදන භාණ්ඩ ප්‍රතික්ෂේප කලයුතු බවට අවධාරණය කර, PEPSI, COCA COLA ආයතනයන් වල නිෂ්පාදිත භාණ්ඩ කඩා බිඳ දමමින් තම විරෝධය දක්වා තිබේ.
 තමිල්නාඩු ජනතා පෙරමුණේ නියෝජිතයින් වන පොලිලන්, ගුණසේගරම්, ස්වාධීන ගොවි සංගමයේ නියෝජිත කේ‍.ඩබ්.පොන්නයියා, තන්දෙයි පෙරියාර් ද්‍රාවිඩර් පක්‍ෂය, දෙමළ ජාතික සංගමයේ නියෝජිත අරුණභාරදී, එම සංගමයේ නියෝජිතයින්, දෙමළ විමුක්ති පක්‍ෂයේ නියෝජිත සුන්දරමූර්ති, එම පක්‍ෂයේ නියෝජිතයින්, දෙමළ නිදහස් පක්‍ෂයේ නියෝජිත බාබු, එම පක්‍ෂයේ නියෝජිතයින්, දෙමළ ජාතික ජනරජය සංවිධානයේ නියෝජිත ශිවකාලිදාසන්, එම සංවිධානයේ නියෝජිතයින්, න්‍යෂ්ටික බලශක්තියට එරෙහි ජනතා සංවිධානයේ නියෝජිත මුගිලන් සහ තිරුමලෙයි ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී තිබේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.