ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 26, 2015

දිවයින කතුවැකියෙන් පිටවෙන සත්‍යය...!!!

මනුෂ්‍යයා වැඩ කරන විදි දෙකක්‌ තිබේ. විටක ඔහු හරකකු මෙන් ඉතා මහන්සියෙන් වැඩ කරයි. තවත් විටක හරක්‌ වැඩ කරයි. පසුගිය කාලයේදී මේ රටේ පොලිසිය විසින් කරන ලද හරක්‌ වැඩ කිහිපයක්‌, කිසිදු වෛරයක්‌ - ක්‍රෝධයක්‌ නැතිව මෙසේ සඳහන් කරමු.
1. කඩුවෙල උසාවියට එන 'සමයං' නමැති අපරාධකාරයාට උසාවිය තුළදීම වෙඩි තබනු ලැබේ. වෙඩික්‌කරුවා උසාවිය තුළට එන්නේ ආබාධිතයකු ලෙසය. සිද්ධියෙන් පසු පොලිසිය කට ඇරගෙන බලා සිටියදී වෙඩික්‌කරු මෝටර් රථයක නැඟී පැන යයි. මෙවැනි අවස්‌ථාවක පොලිසියේ මහත්වරුන්ගේ කලිසම් තෙත් වීද? එය සොයා බැලිය යුත්තකි.

2. කොටදෙණියාවේ සේයා සදෙව්මි දියණිය කෙළෙසා මැරීම සම්බන්ධයෙන් පොලිසිය පියා මියගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගනී, ඔහුට විරුද්ධව තිබෙන එකම සාක්‍ෂිය, ඔහුගේ ලැප්ටොප් එකේ Blue film තිබීමයි. එහෙත් සේයා මැරීමට ඔහු කිසි සේත්ම සම්බන්ධ නැත. මේ ළමයා සඳුදා (28 දා) රිමාන්ඩ් එකෙන් නිදහස්‌ව ගෙදර ඒමට නියමිතය. නිදහස්‌ වීමෙන් පසු ඔහු සහ ඔහුගේ මව රෙදි ඇඳගෙන පාරට බහින්නේ කොහොමද? මේ ළමයාගේ ජීවිතය අඳුරු කළ කොටදෙණියාවේ පොලිසිය අපරාධකාරයන් ඇල්ලීමට හරකුන් ලෙස මහන්සි වී වැඩෙත් හරකුන් පරිද්දෙන්ම කර ඇත.·

3. කහටගස්‌දිගිලියේ ට්‍රැµsක්‌ රාළහාමිලා දෙදෙනකු ආබාධිතයකුට බිම දමාගෙන පහර දෙන ආකාරය පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලය ඔස්‌සේත් රූපවාහිනිය මගිනුත් අපි දුටුවෙමු. මේ ගැන මාධ්‍ය මගින් විමසන ලදුව පළාතේ පොලිස්‌ ලොක්‌කකු පැවැසුවේ මෙකී රාළහාමිලා දෙදෙනා "දක්‍ෂ පුද්ගලයන්" බවය. මෙවැනි දක්‍ෂයන් හිට්‌ලර්ට ද සිටි බව මෙහිදී සිහිපත් කරදෙනු ලැබේ. කකුලක්‌ නැති මිනිසකුට පහර දෙන ගොනා මොකාද? එක ගොනෙක්‌ මදිවාට දෙන්නෙක්‌ම?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.