ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 3, 2015

විමල්ට, උදයට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක වරප්‍රසාද අහිමි කෙරේ....!!! කැපිල්ලක තරම....!!!

විමල් වීරවංශ ගේ ජාතික නිදහස්‌ පෙරමුණ සහ උදය ගම්මන්පිලගේ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස නොසැලකීමට ප්‍රධාන පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයන් ලෙස නොව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක්‌ සැලකීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට ඔවුනට අහිමි වේ.
ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන් අහිමිව යන අතර 23 (II) යටතේ සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශ ඇතුළු පක්‍ෂ නායකයන්ට හිමිවන සියලු වරප්‍රසාද ද ඔවුන්ට අහිමි වේ.
අටවැනි පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ ඊ. පී. ඩී. පී. යන පක්‍ෂ හය පමණක්‌ පිළිගැනීමටත් පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ.

මේ සඳහා කථානායක කරු ජයසූරියගේ අනුමැතිය හිමි වූ බව පක්‍ෂ නායකයෙක්‌  කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.