ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 16, 2015

රටට කොළේ වසා රට පාවා දෙයි...!!!

තිස් වසරක ප්‍රභාකරන්ගේ මිනිමරු යුද්ධයෙන් ශ්‍රි ලංකා මාතාව බෙරා ගැනිමට දිවි දෙවැනි කොට සටන් කළ රණවිරුවන් සහ තමන්ගේ ජිවිත ගැන නොව රටේ මිනිසුන්ගේ ජිව්ත ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත්ව සටන මෙහෙයවු මහින්ද රාජපක්ෂ  ඇතුලු ලේකම්වරුන් මවුබිමෙන් පිටතදි යුධ අපරාධකරුවන් ලෙස එල්ලා මැරිමේ සටන මෙහෙයවු බෙදුම්වාදී මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා ඇතුලු සමස්ත බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළ වාර්තාවෙන් දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තින්දු කළා.

යහපාලනය රණවිරුවන් බිල්ලට දෙයි -නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට
සම්පුර්ණ වාර්තාව …….


බෙදුම්වාදීන්ට අවශ්‍ය වන පරිදිම බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි.
තව දෙයක් අපි ඉතා අවධාරණයෙන් රටේ ජනතාවට කියමු…..
යහපාලන ආණ්ඩුව පත්වු පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව මේ දක්වා කාලය තුල 4වන ඊළාම් යුද්ධයේදි රණවිරුවන් විසින් සිදුකරන ලද කියන අපරාධ සම්බන්ධයෙන් නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදිමට කටයුතු කර තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය තහවුරු කරමින් වාර්තාවද එය සදහන් කර තිබේ.
මිට මතරව මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී සිදුවූ බරපතල වරදවල් පිළිබඳව චන්ද්‍රිකා මගින් ලබාගත් වැදගත් සාක්‍ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී ඇති බව කැනඩාවේ ජීවත්වන එල්ටීටීඊ සංවිධානයේ නීති අංශ සාමාජිකයයෙකු වන නීතිඥ ගැරී ආනන්ද සංගරී කල ප්‍රකාශයද එම වාර්තාව තහවුරු කර තිබේ.WAR05V
යහපාලනය රණවිරුවන් බිල්ලට දෙයි -නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට
සම්පුර්ණ වාර්තාව …….



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.