ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 8, 2015

මොහු කවුද...??? කැමරාවකට ඇතුළ්වූ අත්භූත පුද්ගල ඡායාරූපයක්...!!!

විශ්වයේ ඈත මෑත මෙන්ම ඔබ මා වසන කඩ ඉමේ පවා තවමත් අපගේ දෘෂ්ඨි විඥාණයට නොහසුවන බොහෝ අත්භූත දෑ ඇත.විදුලිබලය සහ ශබ්ද තරංග මිනිසාට හසුවන තුරු තිබූයේ සැඟවීය. මේ ඇසට හසුනොවන බොහෝ අත්භූත බලවේගයනට අප අප අදහන ආගම් තුළින් පුනරෝපකථනයන් දීමට උත්සාහ දරමු.ඒවාහී සාර්ථක අසාර්ථක බව කෙසේ වෙතදු නවීන විද්‍යාවට සහ අප අතැති නිරීක්‍ෂණ
මෙවලම් වලටද හසු නොවන බොහෝ දෑ ඇත .අපගේ ලංකානිව්ස් පාඨිකාවක් ඇයට පෙරේදා අත්දැකීමට ලැබූ අත්භූත සිදුවීමක් ලියා ඵවනු ලැබුවා .සමහරවිට ඔබ හෝ මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා දැන හඳුනන්නේනම් ලියා ඵවීමෙන් මේ අභිරහස විසඳා ගැනීමට අපහට උදව් විය හැකියි.අපගේ හිතවතිය ඇගේ ඩිජිටල් කැමරාවේ සටහන් වූ සියළුම ඡායාරූප සහ ඇගේ ලිපිය මෙසේ ඉදිරිපත්  කරන්නෙමු.

2015 සැප් 5 උදේ අලුත් කැමරාවක් මා මිලට ගත්තේ කලක සිට කල සැලසුමක් මල්පල ගන්වමිනි. එදින රෑ ලද විවේකයේදි කැමරාව පරික්ෂා කර බැලීමට සිත්විය. ඵහි functions අත්හදා බලමින් නිවසේ ඇතුලත විවිධ දේ කැමරාගත කලේය. මා ගත් ඡායාරූප පසුව නැවත බැලීමට සිත් විය. ඒ අතර මා කිසි දිනක නොදුටු පුද්ගල ඡායාරුවක් විය. යලි යලිත් මා එය නිරික්ෂණය කළෙමි. නොදන්නා රුවකි. මෙම ඡායාරූප ගන්නා අවස්ථාවේ අප නිවැසියන් හැර කිසිදු පිටස්තරයකු සිටියේ නැත. එසේ නම් මොහු කවුද..? නොයෙකුත් අද්භූත දේ අසා ඇතත් මෙවැනි දෙයක් මා දුටු පළමු අවස්ථාවයි. මට මෙය ඔබට යොමු කිරීමට සිත්විය. අද්භූත පුද්ගලයාගේ ඡායාරුවට පෙර සහ පසු කැමරාවේ සටහන් වූ සේයා රූ මේ සමග එවමි. හොදින් බලන්න - අධීක්‍ෂණය කරන්න - විසදුමක් සොයා ගත හැකිද ඔබට.මෙම විශේෂ අත්භූත සිදුවීම මා ලද මොහොතේම ලංකානිව්ස් වෙබ් අඩවියට ලියා ඵවන්නේ . මෙම අත්දැකීම ඔබ සැම හා බෙදාගැනීමටයි.





ඵම අත්භූත ඡයාරූපය සටහන් වීමට  තත්පර 3 පමණ පෙර ලබා ගන්නා ලද ඡායාරූපයක මීදුම් පටළයක් දර්ශණය වන අයුරු....දකුණුපස ඉහළ නිීරීක්‍ෂණය කරන්න....පහත ඡායාරූපය...




  පහතින් ඇත්තේ ෆොටෝෂොප් මෘදුකාංගය මගින් ඡායාරූපයේ තීව්‍රතාවය සකස් කළ පසුව දැක්වෙන අයුරුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.