ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 3, 2015

හලාවත නගරයේ ඇති කුණු කසල

හලාවත නගරයේ ඇති කුණු කසල බැහැර කරන ප්‍රධාන ඇල මාර්ගය කාලයකින් පිළිසකර නොකිරීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව හලාවත - ලංසියාවත්ත ප්‍රදේශයේ ජනතාව කියා සිටිති.

නගරය තුළ ඇති සියළුම කාණු පද්ධතිය එකට එකතු වී කලපුවට ගලා යන්නේ ලංසියාවත්ත ගම්මානය හරහාය.පවුල් 25 කට වැඩි පිරිසක් මෙම ප්‍රදේශය තුළ පදිංචිවී සිටිති.කාණු පද්ධතිය නිසි පරිදි පිරිසිදු නොකිරීම හේතුවෙන් එහි කුණු කසල සිරවී ඇති ආකාරයක් දක්නට ඇත.මෙම තත්ත්වය නිසා එම ප‍්‍රදේශය මැදි මදුරු රජදහනක් බවට පත්ව ඇත.
කුණු කසල බැහැර කිරීම සදහා උපකරණද සවි කර ඇතත් එම උපකරණ සියල්ල මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවක් දක්නට ඇත.

පවතින තත්ත්වය නිසා තම ගම්මානයේ ජනතාව නිරන්තර රෝගාබාධ වලට ලක්වන බව ලංසියාවත්ත ප්‍රදේශවාසීහු කියති.මේ සම්බන්ධයෙන් හලාවත නගර සභාවට දැණුම් දුන්නත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගන්නා බවද ඔවුන් කියා සිටිති.  
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.