හජ්ජි උත්සවය
නිමිත්තෙන් සංවිධනය කරන ලද විශේෂ අගමික වැඩසටහනක් 24 වැනිදා පෙරවරුවේ පුත්තලම
සහිරා ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
එහිදී පුත්තලම
ජාත්‍යන්තර ස්ලාමීය අරාබි කාන්තා විද්‍යාලයේ
කථිකාචාර්ය එච්.එම්.මින්හාජ් මව්ලවි තුමන් විසින් ආගමික වතාවත් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට
පුත්තලම නගරය හා ආශ්‍රිතව ජීවත් වන ස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියේය.
ජූඩ් සමන්ත