'උඹ දැන ගනින් මං කඩා ගත්තෙ උඹේ මාලෙ විතරයි. ඕන නං මට තිබුණා උඹව උස්සන් ගිහින්, කටේ පාන්කඩ ඔබලා, උඹව දූෂණය කරලා, බෙල්ල මිරිකලා මරලා, මාලෙයි, කරාබු කුට්ටමයි, පර්ස් එකේ සල්ලියි, උඹේ ෆෝන් එකයි අරගෙන, ඊට පස්සෙ මිනිය උස්සන් ගිහින් කොහේට හරි විසි කරලා යන්න. නමුත් මං එහෙම කළේ නැහැ. උඹේ මාලේ විතරයි කඩා ගත්තෙ.'
අමෙරිකාවයි, රනිල්-මෛත්රී ආණ්ඩුවයි ලංකාවේ ඉන්න ගොන්නුන්ට, යුද්ධ අපරාධ උසාවිය ගැන කියමින් ඉන්නෙත් ඔය වගේ කතාවක් තමයි.
කරන්න හිටපු එකම තමයි කරලා තියෙන්නෙ.අපි රැවටෙයි ...!
- කුමාර ලියනගේ
- කුමාර ලියනගේ