ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 29, 2015

මහින්දට විරුද්ධව සජින් වාස් ..

මහින්ද රාජපක්ෂ  රට පාලනය කරද්දී සිදුවූයේ යයි කියන වංචා හා දුෂණ සිද්ධි ගැන පැවැත්වෙන නඩුවලදී හිටපු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට රුපියල් කෝටි 04කට වැඩි මුදල් හා ශරීර ඇප මත මුදාහැරීමෙන් පසු ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසෙයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පසුගිය පාලන සමයේ සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධනගෙන් හෙළි කර ගැනීමට හැකි වනු ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.