ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

වෙලේ සුදා සුදාණෝ....!!! -------කොළ නිල් පාටින් ලෝකය නොදකින මිනිසා ---

වෙලේ සුදාට නොව කොයි කාටත් ඔබින කවි

ඇති කලට බලේ - මිල මුදල් නිලේ
ඉන්නට එක පෙලේ - දහස් ගණන් බොලේ
වෙලේ සුදා මලේ - උඹටත් ඒ කලේ
හිටපු ඇත්තෝ මලේ - (දැන්)උඹ විතරයි වලේ
කරණ කලට පව් මීරිය බෝසේ - විඳින කලට දුක් දැඩිවේ ගිනිසේ
එකල උඹට ලං වී සිටි රහසේ -හෙවනල්ලත් දැන් පිටුපා ගියසේ

මේ සිරි ලංකා - රටේ අහල්ලා -හිරේට ගිය ලොකු- එකෙක් කියල්ලා
සුදු රෙදි ඇඳගත් -ඒ උතුමන්ලා - වැඳ පුදලා නෙක- සම්පත් ලැබගල්ලා


හැමෝම සුදනෝ කිසි වරදක් නැති -අත දුන්නෝ නැති උඹ විතරක් ඇති
කෝටි ගණන් ඇති වත්කම් හෙම නැති - පිං පමණක් දති පව් නම් නොදනිති

රට පිනවපු නිලි පති දම් සුරකිති - රට රකිනා මැති රටටම දිවි දෙති
රට කෑ උඹ නීති එකම එකා වෙති -රට කෑ මුළු පව උඹටම පටවති

කවුරුත් මේ වග තුග අහපල්ලා - කරන කලට පව් තනියම කරපල්ලා
තමන්ට තම සරණම හිතහල්ලා - මකර කටට උව තනියම පලයල්ලා

සල්ලි හොයන්නට බලු නොමරල්ලා - සාධාරණ ලෙස එය සිතහල්ලා
මනුසත් බව දුලබයි දැනගල්ලා - මිනිසුන් ගැන මිනිසුන් සිතහල්ලා

-------කොළ නිල් පාටින් ලෝකය නොදකින මිනිසා ---

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.