ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 17, 2015

හයිබ්‍රිඩ් ශබ්දෙන් බළලා අවදි වේ...

එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමට රජය කිසිසේත් ඉඩ ලබා
නොදිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  ඊයේ (17 වැනිදා) පැවසීය. එවැනි අධිකරණයක්‌ පිහිටුවීම රටේ ව්‍යවස්‌ථාවත්, එක්‌සත් ජාතීන් හා අප රට අතර ඇතිකර ගෙන ඇති සම්මුතියන් අනුවත් පටහැනි බව හෙතෙම පැවසීය. 


ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මුළු පාර්ලිමේන්තුවත් රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සුරකින බවට පොරොන්දු වී ඇති බවත් එහෙයින් කිසිදු ආකාරයකින් ව්‍යවස්‌ථාව කඩකිරීමට කිසිවකුට නොහැකි බවත් අනුර කුමාර දිසානායක  කියා සිටියේය.

දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමට එක්‌සත් ජාතීන් යෝජනා කර ඇත්තේ රාජපක්‍ෂ රජය අධිකරණයට අත තැබීම හා එය අතකොළුවක්‌ බවට පත් කර ගැනීම නිසා යෑයි කී අනුර කුමාර දිසානායක දැන් නව රජයක්‌ රට පාලනය කරන හෙයින් අප රටට අවස්‌ථාවක්‌ දිය යුතුව ඇති බව කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.