ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 4, 2015

නැවත මුදල් ඇමති ලෙසින් කරුපයියා ම පත් කරයි ..!!! අලූත් කැබිනට් මණ්ඩලය මෙන්න..!!!



මුදල් ඇමැති කරුපයියා අද පස්වරු 2.30ට එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
අමාත්‍යංශ ලේකම් ආර් එච් එස් සමරතුංගද පැමිණ සිටියේය.
මේක සිංහල බෞද්ධ රටක් කියලා කොහෙද ලියල තියෙන්නෙ කියලා අහපු විජේදාස රාජපක්ෂට බුද්ධ සාසන ඇමතිකම දෙනවට වඩා ඒක හකීම්ට දෙන එක හොදයි...!
 අද දිනයේ දිවුරුම් දෙන ලද එජාප-ශ‍්‍රිලනිප නව හවුල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය මෙසේය. කැබිනට් ඇමතිවරුන්..


  1. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු – රනිල් වික‍්‍රමසිංහ
  2. සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු – ජෝන් අමරතුංග
  3. තිරසාර සංවර්ධන හා වනජීවී – ගාමිණී ජයවික‍්‍රම පෙරේරා
  4. ප‍්‍රවාහන – නිමල් සිරිපාලද සිල්වා
  5. සමාජ සවිබල ගැන්වීම හා සුභසාධන – එස්.බී. දිසානායක
  6. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා – ජෝන් සෙනෙවිරත්න
  7. විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග – ලක්‍ෂමන් කිරිඇල්ල
  8. ආපදා කලමණාකරණ – අනුර ප‍්‍රියදර්ශණ යාපා
  9. තාක්‍ෂණ, තාක්‍ෂණ අධ්‍යාපන හා රැකියා – සුසිල් පේ‍්‍රම්ජයන්ත්
  10. නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ – තිලක් මාරපන
  11. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය – රාජිත සේනාරත්න
  12. මුදල් – රවි කරුණානායක
  13. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන – මහින්ද සමරසිංහ
  14. ස්වදේශ කටයුතු – වජිර අබේවර්ධන
  15. අභ්‍යන්කර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික – එස්.බී. නාවින්න
  16. මහා නගර හා බස්නාහිර සංවර්ධන – චම්පික රණවක
  17. ධීවර හා ජලජ සම්පත් – මහින්ද අමරවීර
  18. වැවිලි කර්මාන්ත – නවින් දිසානායක
  19. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති – රංජිත් සියඹලාපිටිය
  20. කෘෂිකර්ම – දුමින්ද දිසානායක
  21. බුද්ධ ශාසන – විජේදාස රාජපක්‍ෂ
  22. ග‍්‍රාමීය ආර්ථික – පී. හැරිසන්
  23. රාජ්‍ය පාරිපාලන හා කලමණාකරන – රංජිත් මද්දුම බණ්ඩාර
  24. පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ මාධ්‍ය ජනමාධ්‍ය – ගයන්ත කරුණාතිලක
  25. නිවාස හා ඉදිරිකිරීම් – සජිත් පේ‍්‍රමදාස
  26. වරාය හා නාවික කටයුතු – අර්ජුන රණතුංග
  27. ඉඩම් – එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන
  28. කඳුරට, නවගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජාසංවර්ධන – පී දිගම්බරන්
  29. කාන්තා හා ළමා කටයුතු – චන්ද්‍රානි බණ්ඩාර
  30. විදේශ රැකියා – තලතා අතුකෝරල
  31. අධ්‍යාපන – අකිල විරාජ් කාරියවසම්
  32. පුනරුත්තාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු – ඞී.එම්. ස්වාමිනදන්
  33. කණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු – චන්දිම විරක්කොඩි
  34. ක‍්‍රීඩ – දයාසිරි ජයසේකර
  35. දක්‍ෂිණ සංවර්ධන – සාගල රත්නායක
  36. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් – හරීන් ප‍්‍රනාන්දු
  37. ජාතික සංවාද – මනෝ ගනේෂන්
  38. ප‍්‍රාථමික කර්මාන්ත – දයා ගමගේ
  39. නරග සැලසුම් හා ජල සම්පාදන – රවුෆ් හකීම්
  40. කර්මාන්ත හා වාණිජ – රිෂාබ් බදියුදීන්
  41. රාජය ව්‍යවසාය සංවර්ධන – කබීර් හෂීම්
  42. තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික – අබ්දුල් හලීම් මොහොමඞ් හාෂීම්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.