ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, September 26, 2015

හදිසියේ ඇති වූ ගින්නක්.....!!!

හදිසියේ ඇති වූ ගින්නකින් හලාවත නගරයේ පවත්වාගෙන ගිය වාහන අළුත් වැඩියා කරන ස්ථානයක් (ගරාජයක්) සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පසුගිය 25 වැනිදා රාත්‍රී 8.00 ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.
හලාවත - කොළඹ මාර්ගයේ මයික්කුලම ප්‍රදේශයේ පිහිටි ගිනි ගෙන විනාශ වී ඇති මෙම ගරාජය තුළ වාහන කීපයක ඇන්ජින් ඇතුළු අමතර කොටස් ද තිබී ඇත.
ගින්න හේතුවෙන් තමන්ට රුපියල ලක්ෂ 10 කට අධික අලාභයක් සිදුවී ඇති බව ගරාජයේ හිමිකරු වන ශාන්ත ජුඩ් ජාන්ස් යන අය හලාවත පොලීසිය හමුවේ පවසා ඇත.
විදුලිය කාන්දු වීමක් හේතුවෙන ගින්න හට ගන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය කියයි.
හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා පාලනය කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.