ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 20, 2015

එල්ලුම් ගහ පිළිබඳ ජහමන මතය...!!! නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා

පිංබර සිරිලකේ දුක්බර කතන්දරේ
මරණය ගැනයි ඇසෙන්නේ නිරන්තරේ
තුන් වේලට බුදු බණ වලඳන අතරතුරේ
පිනටම කැපකළ හදවත වනන්තරේ 

සමන් කුමාරව ඉස්සර මරපු වෙලේ
මීගහවත්තේ පවුලම මරපු කලේ
එල්ලුම් ගහ නම් ඕනෑ කිවා මලේ
කණේ මයිල් මට ඇහුනේ නෑනේබොලේ

මේ බොදු රටේ නබ්බුව කැතවේවි
ආස්ච්ර්යට යන මග වරදීවි
සැම දෙවියෝ නිරතුරු ඔබ සැම රැකදේවි
පම්පෝරි ගසන්නට රටක් අහිමි වේවි

අපේ හිතවත් කුඩ්ඩොත් මේකට අහුවේවි
තරහකරයොත් මරන්ට බැරි වේවි
මේ එල්ලුම් ගස් මොනවට සීදේවි
ජන නායකයොත් මේ වග පවසාවි

යුද්ධය නිසා මරණය බාල උනා
නීතිය අනේ විස්සෝපෙන් ගිලන් උනා
නිල බල මුදලට හැම දේ වහන් උනා
බල්ලට ගිය රට අවරට පාත් උනා

මේ රට යලි ගොඩගන්න
නීතිය උසම තැන තබන්න
වරදට නිසි දඩුවම් දෙන්න
එල්ලුම් ගස් සැමතැන සිටුවන්න

නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.