ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

පුත්තලමේ බළලා මාට්ටු...!!!මෙතෙක් හැංගී ජනතාව උසි ගැන්වූ රංගේ ඵළියට එයි....!!!

 කැබිනට් ඇමති ධූරයක් නොලැබී යාම තුළින් යම් අසාධාරණයක් සිදුවී ඇත්නම් එය පුද්ගලිකව තමාට නොව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුවී ඇති බව නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  පැවසීය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දිවුරුම් දීමෙන් අනතුරුව තම මැතිවරණ බල ප්‍රදේශය වන ආණමඩුවට යන අතර තුර හලාවත - මාදම්පේ,තනියවල්ලභ දේවාලය අසල පැවති පිළිගැනීමේ උත්සවයක් අවසානයේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

තනියවල්ලභ දේවාලයට පැමිණි රාජ්‍ය ඇමතිවරයා දේවාලයේ වැඩ වාසය කරන බෝධියට පැන් පිරීම,සුව කූරු දැල්වීම,බුදුන් වැදීම,සහ දේව යාථිකාවකට සහභාගි වීමෙන් අනතුරුව පොල් ගැසීමද සිදු කරන ලදි.
ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.