ජනතාවාදි රාජපක්ෂ ආණ්ඩුව පෙරලා ජාත්‍යන්තරවාදි යහපාලන ආණ්ඩුව නිර්මාණය
කිරිම සදහා ඉන්දිය රෝ සංවිධානය බිලියන් ගණන් මුජ්දල් පොම්ප කරමින් අවසානයේ
මෛත්‍රීපාල වැනි රූකඩ පාලකයෙකුට පිංසිදුවන්නට ජාතික ලැයිස්තුවෙන්
පාර්ලිමේන්තුවට රිංගා ගත් රෝ සංවිධානයේ මාසික පඩි ලබන රනිල් ගැත්තේක්
වන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මලිත් ජයතිලික සිය පැටිකිරිය හෙලිවිම
හෙතුවෙන් කලබලයට පත්ව මෛත්‍රීගේ සම්බන්ධීකරණ ලේකම්වරයා නීතිඥ ශිරාල්
ලක්තිලකද ලග තබාගනිමීන් සුද්ධ වන්තයා විමට උත්සහ දරා තිබේ.
ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධ බවට
මහාචාර්ය නලින්ද සිල්වා පවා පසුගිය කාලසිමාවේ අනාවරණය කල අතර එයින්
කලබල වු මලිත් ජයතිලික පදනම් විරහිත අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරිම නිසා
තමාට සිදුවු අපකීර්තියට වන්දි ඉල්ලා එන්තර වාසි යවමින් කියා
සිටියේ ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හා රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධතාවයක්
තමා හා ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය හෝ රෝ ඔත්තු සේවය සමඟ ඇති බවට ඔප්පු
කළහොත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවය.
2015 ජුලි 9 වනදා පැවැත්වුණු රැස්වීමකදී ආචාර්ය නලීන් ද සිල්වා
විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා පිළිබඳ සිදු කරන ද
අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම මහතාගෙන් සහ එම පුවත පළ කළ දිවයින
පුවත්පතෙන් එක්ව සහ වෙන් වෙන්ව මිලියන 100ක හෙවත් කෝටි 10ක වන්දියක් ඉල්ලා
මෙම එන්තර වාසියයවා තිබේ.
ආචාර්ය නලීන් ද සිල්වා
පසුගිය ජුලි මාසයේ ගල්ගමුවේ දී පැවති රැස්වීමකදී මලිත් ජයතිලක ඉන්දියානු රෝ ඔත්තු සේවයේ ඒජන්තවරයෙකු බව අනාවරණය කළා.
ඉන්දිය රෝ සංවිධානයේ රහසිගත සමාජිකයෙකු අන මලිත් ක්රමාණුකූල සන්ධාන
ප්රචාරක මෙහෙයුමට සම්බන්ධ වන අතර පසුව ක්‍රමිකව මහින්ද රාජපක්ෂ පරාජය
වන බවට ඉන්දිය රජයේ අනුදැනුම මත “රෝ” සංවිධානය සාදාදුන් විද්‍යාත්මක
වාර්තාව එවකට සන්ධාන මන්ත්‍රිවරුන්ට සහ ඇමතිවරුන්ට නිරන්තර පාඩමක් ලෙස කියා
දෙමින් ඔහුන් රාජපක්ෂ රජය කෙරෙහි මන්ත්‍රිවරුන්ට අනපේක්ෂිත භාවය ගොඩනැගිමේ
පලමු පියවර තැබුවේ මේ කියන මලිත් ය.
රාජපක්ෂ ආණ්ඩුව පෙරලා දැමිමෙන් පසුව ඉන්දිය රජය “රෝ” සංවිධානය හරහා
බිලියන 10ක මුදලක් මලිත් ජයතිලකට HSBC බැංකුවේ තැන්පත් කර ඇති අතර ඊට
අමතරව මෛත්‍රීපාල හරහා පාර්ලිමේන්තුවේ මන්ත්රිධුරයත් දිල්ලි
විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් අවසන් නොකර තිබු පශ්චාත්
උපාධියද ඉන්දිය රජයේ අනුදැමුම මත ලබාදිමට කටයුතු කර තිබේ. (ඔප්පු කිරිමට ප්‍රමාණවත් සාක්ෂි ඇත )
මලිත් ජයතිලක සමඟ ‘මව්බිම’ කළ සංවාදය හරහාද අප මේ ඉදිරිපත් කරන කරුණු පිලිගෙන තිබුනා…
ඔබ ජනාධිපතිවරණයට මාස අටකට පෙර අනාවැකියක් පළ කළා?
ඔව්. අනාවැකියක් කියන්නෙ අවිද්‍යාත්මක අනාවැකියක් නෙවෙයි. විද්‍යාත්මක
අනාවැකියක්. අපේ සන්ධාන ප්රචාරක මෙහෙයුම් කාර්යාලයේ මා ඇතුළුව තව කීප
දෙනෙක් එකතු වෙලා මේ මතය ඉදිරිපත් කරන්න කණ්ඩායමක් විදියට ගියා. පසුගිය
මැතිවරණවල ප්‍රතිඵල පදනම් කරගෙන සහ සුළු ජාතීන්ගේ ඡන්ද හැසිරෙන රටාව පදනම්
කරගෙන තමයි මේ වාර්තාව සකස් කළේ. එම වාර්තාව සකස් කරද්දී ප්‍රධානතම දේ තමයි
සිංහල බෞද්ධ පදනම මත පදනම්ව ඡන්දය ඉල්ලන ජනාධිපති අපේක්ෂකයා පරාදයි කියන
එක. ඒ නිසා එම පදනම මත පිහිටා ඡන්දයට ඉදිරිපත් වුණු මහින්ද රාජපක්ෂ
ජනාධිපති පරාජය වන බව මම එකහෙළා කිව්වා.
>කාටද ඔබ කිව්වේ?
මම එවකට ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිවරු 21ක් ළඟට ගිහින් එක් අයකුට පැය තුන බැගින් ගෙන මේ මතය ඉදිරිපත් කළා.
>ඉතින් ඔවුන් ඒ මතය පිළිගත්තද?
කිහිපදෙනෙක් පිළිගත්තා. නමුත් බැසිල් රාජපක්ෂ මාව දරුණු ලෙස
විවේචනය කළා. ඔවුන් කීවේ මගේ මතය සන්ධාන මන්ත්‍රින් හට මහින්ද රාජපක්ෂ
පරදිනවා කියන මතය ගෙනියන වැඩපිළිවෙළක්, කුමන්ත්‍රණයක් කියලා.
>ඔබ මහින්ද පරදිනව කියද්දී ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් හිටියෙ නෑ?
ඔව්… නමුත් මෛත්‍රිපාල ජනාධිපති මාත් එක්ක ළඟ හිතවත්කම් තිබුණා.
සමහර විට ඔහු පොදු අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීමට මගේ මතයත් බලපාන්න ඇති.
>මම ඔබට චෝදනා කළොත් ‘මහින්ද රාජපක්ෂ’ පැරදවීමේ කුමන්ත්රණයේ ඔබත් කොටස්කරුවෙක් කියලා?
ඔහොම නෙවෙයි මට කීවෙ. අරලියගහ මන්දිරයේ මා පිළිබඳ ඊනියා නිගමනයකට ඇවිත්
හිටිය. ඒ තමයි මම රෝ සංවිධානය විසින් මෙහෙයවන කුමන්ත්‍රණකරුවෙක් විදියට.
එනිසා මට මරණීය තර්ජන පවා තිබුණා.
>ඔබට රෝ සංවිධානයත් සමඟ යම් සම්බන්ධයක් තිබෙනවද?
කිසිසේත් නෑ. තාර්කිකව ඔවුන් මේ මතය ගොඩනඟන්නෙ මම දිල්ලි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධිධාරියෙක් නිසා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, September 23, 2015
රටම පාවාදුන් කාළකණ්නි “රෝ” ඔත්තුකරුවන් මෙන්න....!!!
Posted by
lankanews
at
September 23, 2015
Labels: fake politicians, indian raw, lankanews, raw, shiral
රටම පාවාදුන් කාළකණ්නි “රෝ” ඔත්තුකරුවන් මෙන්න....!!!
2015-09-23T23:00:00+02:00
lankanews
fake politicians|indian raw|lankanews|raw|shiral|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
