ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 23, 2015

අසාද්ට ඉවත්වන ලෙස බල කළොත් සාකච්ඡ වැඩිදුර යන්නේ නෑ – ප‍්‍රංශය -

සිරියානු ජනාධිපති බෂාර් අසාද් නොමැතිව සිරියාවට දේශපාලන විසඳුමක් උදා කරගැනීම සිදුකළ නොහැක්කක් බව ප‍්‍රංශ විදේශ ඇමති ලෝරන්ට් ෆේබියස් පවසා ඇතැයි වාර්තා වේ.ඔහු පවසා ඇත්තේ සාකච්ඡුා ආරම්භ වීමටත් පෙර අසාද් ඉවත්වනු දැකීමට අවශ්‍ය වුවහොත් සාකච්ඡුා වැඩි දුර යාම උගහට බවයි.සිරියාවට දේශපාලන විසඳුමක් අත්පත් කරගැනීම සඳහා අසාද් පාලනයේ කොටස්ද එක්කරගත් ජාතික ඒකාබද්ධතා රජයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බව ෆේබියස් පවසා ඇත.
සිරියානු අර්බුදය මෝරා යාම සමග 2012දී ප‍්‍රංශ-සිරියා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා බිඳ වැටුණු නමුත් 2014 වසරේ සිට ප‍්‍රංශ නියෝජිත කණ්ඩායම් ගණනාවක් දමස්කස් බලධාරීන් සමග සාකච්ඡුා සිදුකර තිබේ.

2015 පෙබරවාරියේදී දමස්කස් නගරය වෙත සංචාරය කළ ප‍්‍රංශ නියෝජිත කණ්ඩායමක් බෂාර් අසාද් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡ කරන ලදී.

එම කණ්ඩායම සිරියානු-ප‍්‍රංශ මිත‍්‍රත්ව කමිටුවේ සභාපති, සෙනෙට් සභික ෂෝන් පියරෙ වියාල් විසින් මෙහෙයවනු ලැබිණි.

විදෙස් මැදිහත්වීම් මත ක‍්‍රියාත්මක කණ්ඩායම් සටන් වැද සිටින සිරියානු අර්බුදය විසින් මේ වන විට බිලිගෙන ඇති ජීවිත 250000ක් පමණ වේ.

ඉන් සිරියානුවන් මිලියන 7.6ක් පමණ රට තුළ අවතැන් භාවයට පත්ව ඇති අතර තවත් මිලියන 4ක් පමණ රට හැර ගොස් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.