ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 26, 2015

සැකකාර සිසුවාගේ අධ්‍යාපන වගකීම් විදුහල බාරගනී...!!!

මහත් ආන්දෝලනයකට ලක්‌ වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සම්බන්ධ බව කියමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ශිෂ්‍යයාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සම්පූර්ණ වගකීම දැරීමට ඔහු ඉගෙනුම ලබන පාසල තීරණය කර ඇත.

උසස්‌ පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපනය ලබන එම ශිෂ්‍යයා විභාගයට පෙනී සිටින්නේ ලබන වසරේදීය. පවුලේ එකම දරුවා වන මෙම ශිෂ්‍යයාගේ පියාද නොමැත. මව විසින් කුඩා දරුවන් සඳහා පෞද්ගලික උපකාරක පත්තියක්‌ පවත්වමින් සිටින අතර ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු උපකාරක පත්තිය සඳහා දරුවන් නොපැමිණීමද බරපතළ ගැටලුවක්‌ වී ඇත.
දරුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ සියලු වගකීම් දැරීමට පාසල තීරණය කර ඇත්තේ මෙම තත්ත්වය මතය.

 නිලන්ත මදුරාවල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.