ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 29, 2015

අපි කියන දේ ලියනවා…” රනිල්ගේ අමුතුම මාධ්‍ය නිදහස

“තමුසෙලාට පණ්ඩිත කතා වැඩක් නෑ…අපි කියන දේ ලියනවා…” තව දෙදිනකින් (30) ජිනීවා නුවරදී විවාදයට ගැනෙන ශ්‍රී ලංකාවට අදාළ යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් පැනනැඟීමට හැකි ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම  (27 ) අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී තරුණ මාධ්‍යවේදියකු යොජනාව සම්බන්ධයෙන් දිගින් දිගටම කල ප්‍රශ්ණ කිරිම් හමුවේ තර්ජනාත්මක අයුරින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කෑ ගසා තිබේ.
එම අවස්ථාවට සහභාගි වි සිටි ජ්‍යෙෂ්ඨ යැයි තමන් විසින්ම කියා ගණ්නා ආණ්ඩුවේ විවිධ වරදාන ලබන ගැති මාධ්‍ය කාරයන් මහා හයියෙන් එම අවස්ථාවේ සිනා සී ඇති අතර තරුණ මාධ්‍යවෙව්දියා ලග සිටි ජ්‍යෙෂ්ඨ යැයි තමන් විසින්ම කියා ගණ්නා මාධ්‍ය කාරයෙකු පවසා ඇත්තේ “මල්ලි ඔය කියින දේ ලියාගෙන යනවා “යනුවෙනී. මෙම මාධ්‍ය හමුව සදහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා ද සහභාගි සිටියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.